ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    12acc375c6056e0da9d936b4ef32dcb1abec925d394ecaa28881a94fa4517a424g.jpg
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ade Hood, Vehicle Performance Mod කරන්ඩ විදිහක් නෑද්ද බන්???
    පුලුවන් ඒත් server එකට detect වෙනව. අද chawz gravity change කරල පිස්සුවක් නැටුව. :yes: කට්ටියට මල පැනල. :rofl::rofl:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    නෑ බං ඒ පළමු මිනිසාට හිමිවන සම්මානය මට හිමිවෙන්නේ :P මොකද ඕකා ඊයේ හවස මට Tear Gas 5ක් ගැහුවා එකම තැනට. මං මළ පැනලා බැන්නත් එක්ක යකෝ එකෙක්ට උපරිම් 4යි, තෝ කොහොමද 5ක් ගැහුවේ කියලා
    මහා බලු මිනිස්සු. :frown: මම ගැහුවෙ tear gas හතරයි, කිකිලි තමා අනිත් එක ගැහුවෙ. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පළමු ප්‍රශ්නය.. CS වැඩ කරන්නෙ නැහැනේ.. ඇයි ඒ..?
    connect 116.251.211.7427015
    Bad server address
    වැටෙනවා..

    දෙවනි ප්‍රශ්නය.. GTA එකට Speed Meter එකක් දාගන්නෙ කොහොමද..?

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පළමු ප්‍රශ්නය.. CS වැඩ කරන්නෙ නැහැනේ.. ඇයි ඒ..?
    connect 116.251.211.7427015
    Bad server address
    වැටෙනවා..

    දෙවනි ප්‍රශ්නය.. GTA එකට Speed Meter එකක් දාගන්නෙ කොහොමද..?

    උදව් කරපල්ලා..:oo:

    පිනවත් ඇත්තෙක් කරුණාකර මෙයට පිලියමක් සපයනු මැනවි...:sorry:
    ඔය කම්පියුටර් එක පොළවෙ ගහලා අලුත් එකක් අරගෙන ඒකට දාගෙන බලන්න මචං.. අනිවා වැඩ කරයි..:yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    • Like
    Reactions: Nebuchadnezzer
    Jul 5, 2009
    817
    249
    0
    At home
    D2 කොහෙද මංදා බං. උඹ නිකං කින්ඩි ටෝක්ස් දෙන්න එපා හරිය. D2යි මායි කොහොම ගේමක් දුන්නද ටිටිව බේරගන්න.:P:P කොහෙද එක තැනක ඉන්න එකක් කියලද:oo::oo:

    එනි වේ මම කැපෙන්න කියලා. නිදිමත නැති වුනත් නින්දක් කියලා එකක් තියෙන්නත් එපැයි.ලොල්. Gn8(GM) මචං..... :D:D

    Me Kikiliyonta thiyenne Dinanna witharai ne... Apita Titiwa protect kara kara Dinannane thibbe :rofl::rofl::rofl:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    උදව් කරපල්ලා..:oo:


    ඔය කම්පියුටර් එක පොළවෙ ගහලා අලුත් එකක් අරගෙන ඒකට දාගෙන බලන්න මචං.. අනිවා වැඩ කරයි..:yes:


    මේකේ කවුන්ටර් සට්‍රික් නෑ..

    ස්පීඩ් මීටර් එකක් දාගන්න මොඩ් එකක් බලන්න

    thegtaplace.com
    gtavision.com

    or gooooogle it. "speed meter mod for gtasan"
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මහින්ද රාජපක්ෂ උපරිම ආරක්ෂා සහිතව MTA වෙත ආ හැටි වැඩ නිරීක්ෂණය සදහා


    xxABBp6.jpg

    qcxphl6.jpg

    UrYjdVS.jpg


     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    run as admin karala balanna
    ඒම දාලා බැලුවා ට්‍රබල් ශූට් කරලා බැලුවා...
    :frown::frown::frown:
    තොට මොන GTAද,,,
    පලයන් නෙබුවෝ යන්න ........
    පල මයිනෝ යන්න... :frown:
    ඔය කම්පියුටර් එක පොළවෙ ගහලා අලුත් එකක් අරගෙන ඒකට දාගෙන බලන්න මචං.. අනිවා වැඩ කරයි..:yes:
    අම්මපා පොළවේ ගහනවා ඔපීසියෙ කොම්පීතරේ නෙමෙයිනං... :baffled:
    Uba bawe 650 mb redda neda.? Mageth ohoma awa. Menna me torrent eka baganin machan.. 1.2 gb. But hodatama wada. Setup ekak denne anika. Pattae.. Mama dagaththa. Wagakeema mama gannawa. Baganin.http://kat.ph/gta-san-andreas-pc-game-setup-reddragon-t5167140.html
    එළ... තෑන්ක්ස් මචං... බෑවෙන්න දැම්මා... :rofl:

    :Pමාත් අමර ගේමක් දීලා දාගත්තේ ඒත් ස්ලෝ:rolleyes:
    :sorry::sorry:
     
    • Like
    Reactions: luckyluke111