EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙ, අර කොලුවාට හරියට ගෙවපන් ඌ කරලාදෙන වැඩ කන්දරාවට! :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩ කියන්නෙ මුගෙ ගෙදර වැඩත් ඌ කරලා දෙනවා.. :oo:

    අනේද කියන්නේ....... උදේ මම ගිහින් ඉන්නකොටත් රත්නේ කතා කරලා කිව්වලු බස් එකක් ගෙදර එනවද මොකක්ද කියලා ගෙදරට යන්න කිව්වයි කියලා..... ඉතිං මෙන්න මාලඹේ බ්‍රාන්ච් එකේ මැනේජරයා බොසාගේ ගෙදර දුවනවා....... :P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මගෙනුත් සුභපැතුම් යුරා.. ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    11.gif
    11.gif


    දැන් වත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට බඩු දෙනවද? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේද කියන්නේ....... උදේ මම ගිහින් ඉන්නකොටත් රත්නේ කතා කරලා කිව්වලු බස් එකක් ගෙදර එනවද මොකක්ද කියලා ගෙදරට යන්න කිව්වයි කියලා..... ඉතිං මෙන්න මාලඹේ බ්‍රාන්ච් එකේ මැනේජරයා බොසාගේ ගෙදර දුවනවා....... :P
    කාපිය මාව :angry::angry::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙනුත් සුභපැතුම් යුරා.. ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    11.gif
    11.gif


    දැන් වත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට බඩු දෙනවද? :D

    ඇයි උඹ ක්‍රෙඩිට් කාර්ඩ් විතරද පාවිච්චිය.........? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ් සහෝදරයා අද දින ආරම්භ කරන ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වී සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා... ඒ වගේම සංකපාල මලයටත් ඒ ව්‍යාපාරය ඇසුරෙන් දියුනු වෙන්න ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනවා... අද එන්න බැරිවීම ගැනත් සමාව අයදිනවා.. :cool:
    11.gif
    බොහොම ස්තූතියි අයියෙ.. මං මේ වැඩක් නැති වෙලාවෙ මෙහ් පැත්තට හොට දාලා යන්ට ආවා..:rolleyes::cool::rofl:
     

    kingdewi

    Well-known member
  • සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .

    ආහ්... මේ ඉන්නේ නම දාපු පොර... :P
     
    Status
    Not open for further replies.