EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .

    42 kiyanne......... :oo::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ මම නම දාපු එකෙකුටවත් වැරදු නේ නෑ :yes::cool:

    හරිගිය එකෙකුත් නෑ... :lol: අරූගේ පරණ මාර්ට් එක වේලුනේ උඹෙ නමේ හොඳකම නිසා වෙන්නැති... :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif
    බොහොම ස්තූතියි අයියෙ.. මං මේ වැඩක් නැති වෙලාවෙ මෙහ් පැත්තට හොට දාලා යන්ට ආවා..:rolleyes::cool::rofl:

    මොකෝ අද බරපතල වැඩද...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලැප් කන්න තාම දීලා නෑ....... තාම අතුගාන හැටි ට්‍රේනින් ලු...... :P

    ඒවත් පුරුදු වෙන්න ඕනේ... ඔය මොන දේ ට්‍රේන් වුනත් අපතේ යන්නේ නෑ... :yes:
     

    kingdewi

    Well-known member
  • හරිගිය එකෙකුත් නෑ... :lol: අරූගේ පරණ මාර්ට් එක වේලුනේ උඹෙ නමේ හොඳකම නිසා වෙන්නැති... :rofl:


    හරිගියේ නෑ කියන්නෙ හොට්ටෝ බ්‍රාන්චස් හතලිහක්ම දැම්මෙ ..
    ..තොපේ ඉරිසියාව ..:angry:
    :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරිගියේ නෑ කියන්නෙ හොට්ටෝ බ්‍රාන්චස් හතලිහක්ම දැම්මෙ ..
    ..තොපේ ඉරිසියාව ..:angry:
    :P:P

    ගණන් වරද්දගන්නේ ඇයි බං හැමවෙලේම...... මේ 42 වෙනි එකලු.......

    මේ ඔන්න කවියත් යථා කාලයේ තථා අයුරින් කෑම කඩයක් දාන්නලු කල්පනාව..... දෙමුකෝ බලන්න ඔක්කොටම කලින් හොඳ නමක්........ :cool:
     

    kingdewi

    Well-known member
  • ගණන් වරද්දගන්නේ ඇයි බං හැමවෙලේම...... මේ 42 වෙනි එකලු.......

    මේ ඔන්න කවියත් යථා කාලයේ තථා අයුරින් කෑම කඩයක් දාන්නලු කල්පනාව..... දෙමුකෝ බලන්න ඔක්කොටම කලින් හොඳ නමක්........ :cool:

    ඉල්ලුවොත් දෙනව ලොවෙත් නැතිවෙන්න නමක් ආය :yes::cool:
    සිරාවට කවියෝ පටන් ගනින් බන් :cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගණන් වරද්දගන්නේ ඇයි බං හැමවෙලේම...... මේ 42 වෙනි එකලු.......

    මේ ඔන්න කවියත් යථා කාලයේ තථා අයුරින් කෑම කඩයක් දාන්නලු කල්පනාව..... දෙමුකෝ බලන්න ඔක්කොටම කලින් හොඳ නමක්........ :cool:
    මලබත කඩේ
    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉල්ලුවොත් දෙනව ලොවෙත් නැතිවෙන්න නමක් ආය :yes::cool:
    සිරාවට කවියෝ පටන් ගනින් බන් :cool::cool:

    මේ කාලේ හැටියට ගොඩ යන්න පුළුවන් ජාතියේ බිස්නස් එකක් තමයි ඉතිං....... මොකෝ ගණන් වැඩි වුනත් නොකා ඉන්න පුළුවන්යෑ.......
     

    kingdewi

    Well-known member
  • මේ කාලේ හැටියට ගොඩ යන්න පුළුවන් ජාතියේ බිස්නස් එකක් තමයි ඉතිං....... මොකෝ ගණන් වැඩි වුනත් නොකා ඉන්න පුළුවන්යෑ.......

    අනිවා මචන් හොඳට රසට පිරිසිදුවට කළොත් ගොඩම තමයි :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුකයි කිව්වාලු! අන්න අර ලබ්බ යූඑන් එකෙන් පාස් කරලාලු!! :angry:
     
    Status
    Not open for further replies.