EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා මචන් හොඳට රසට පිරිසිදුවට කළොත් ගොඩම තමයි :yes:

    වෙන මොන බිස්නස් හොරට කරත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන කෑම බිස්නස් එකනම් සුපිරියටම හොඳට, පිරිසිදුව කෙරෙන්න ඕනේ ලෝකේ කොහේ මොකා හැදුවත්....... නැත්නම් ඕව අනිවා පඩිසන් දෙනවා......

    හොඳ රසට පිරිසිදුව කන අයගේ හිතත් පිරෙන්න දෙනවනම් අර සිනි ගොඩට කුඹි එනවා වගේ තමයි සූ ගාලා මිනිස්සු ඇදෙන්නේ........ :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගියා එහෙනං ඈ....... සුභ රාත්‍රියක්.............

    හෙට උදේ වෙනකොට මොන මගුලක් වෙලා තියෙයිද දන්නේ නෑ අර හුයන්න සම්මත වෙලා නිසා.......
     
    Mar 8, 2013
    7
    0
    0
    [FONT=&quot]බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි EK Married Club ඔන්න අද සිට [/FONT]පස්වෙනි [FONT=&quot] ගමන ආරම්භ කරනු ලබයි.
    :cool:මෙම ක්ලබ් එ
    [/FONT]
    [FONT=&quot]කේ[/FONT][FONT=&quot] සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර[/FONT]නා[FONT=&quot]මය පුද කරනවා [/FONT][FONT=&quot]:cool:

    EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    EK Married Club-5

    [/FONT]ආදරයෙන්
    සාදරයෙන් පිලිගන්නවා
    [FONT=&quot]

    [/FONT]
    images

    stock-illustration-9264001-happy-family-and-summer-nature-vector-cartoon-illlustration.jpg
    6245462-summer-barbeque-cartoon.jpg

    View attachment 43816

    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience:rolleyes: / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්;) / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන :nerd:/ එදිනෙදා අ[/FONT][FONT=&quot]ශ්‍ය උදව්:yes: / Wife - Husband set උන හැටි:P / බැන්ද එක හොදයිද? /:love:
    [/FONT]
    පවුල් කනහැටි :lol:
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
    අපිට ජීවත් වෙන්න කෑම ඕන නිවසක් ඕන මේ ඔක්කොම තියෙන කොට විවාහයක් ඕන දරු මල්ලො ඕන ඔය ඔක්කොම රක්ශා කරගන්න මුදල් ඕන මුදල් හොයන්න රැකියාවක් ඕන ඔන්න ඔහොම වැඩ කරගෙන යන කොට හරිම වෙහෙසයි එතකොට නිදියන්න ඕන ඒකට ඇදක් ඕන ඇදක් ගෙදර තිබුනොත් හොදයි නැත්නම් පැදුරක් ඕන ඒකත් නැත්නම් නැවත් මුදල් ඕන ඔහොමයි ජීවිතේ කසාද් බැන්දම ජීවිතේ තියෙන අමාරුවයි ආතල් එකයි දන්නෙ බැදපු අයම තම්යි ඒක නිසා කසාද් බැන්දම මුදල් ඕන නම් මෙන්න මේ බ්ලොග් එකට ගිහින් බලන්න

    http://moneyhuntingtip.blogspot.com/

    http://moneyhuntingtip.blogspot.com/2012/11/SearchEngines-metatag-CustomPageNotFound-Customrobotstxt-Customrobotsheadertags.html
     
    Mar 8, 2013
    7
    0
    0
    කසාද් බැන්දම මුදල් ඕන නම් මෙන්න මේ බ්ලොග් &#34

    අපිට ජීවත් වෙන්න කෑම ඕන නිවසක් ඕන මේ ඔක්කොම තියෙන කොට විවාහයක් ඕන දරු මල්ලො ඕන ඔය ඔක්කොම රක්ශා කරගන්න මුදල් ඕන මුදල් හොයන්න රැකියාවක් ඕන ඔන්න ඔහොම වැඩ කරගෙන යන කොට හරිම වෙහෙසයි එතකොට නිදියන්න ඕන ඒකට ඇදක් ඕන ඇදක් ගෙදර තිබුනොත් හොදයි නැත්නම් පැදුරක් ඕන ඒකත් නැත්නම් නැවත් මුදල් ඕන ඔහොමයි ජීවිතේ කසාද් බැන්දම ජීවිතේ තියෙන අමාරුවයි ආතල් එකයි දන්නෙ බැදපු අයම තම්යි ඒක නිසා කසාද් බැන්දම මුදල් ඕන නම් මෙන්න මේ බ්ලොග් එකට ගිහින් බලන්න

    http://moneyhuntingtip.blogspot.com/

    http://moneyhuntingtip.blogspot.com/2012/11/SearchEngines-metatag-CustomPageNotFound-Customrobotstxt-Customrobotsheadertags.html
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඩු කරස් නේ :dull:
    ඕක්කොම ලේල්න්ඩ් ටික ඉන්දියන් එම්බසිය ඉස්සරහ තියලා ගිනිතියන්න තියෙන්නෙ උන් කරපු ජංගි වැඩේට! :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕක්කොම ලේල්න්ඩ් ටික ඉන්දියන් එම්බසිය ඉස්සරහ තියලා ගිනිතියන්න තියෙන්නෙ උන් කරපු ජංගි වැඩේට! :frown:
    :angry::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරාවට බන් ..:angry:

    දැන් මෙකෙන් අපිට වෙන බලපැම මොකක්ද මචන් සංබාදක වැටෙනවාට ඇරෙන්න
    මහින්දට නඩු දාන්න බැහැ නෙද?
    අනික 13 ක්‍රියාත්මක කරන්න වෙයිද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට බන් ..:angry:
    සිරාවටම අර අස්සන් කරපු වෙලඳ ගිවිසුම් පුච්චලා දාන්න තියෙන්නෙ! ඒ ලබ්බෙන් කොහොමත් ලංකාවට වාසියක් නෑනෙ! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මෙකෙන් අපිට වෙන බලපැම මොකක්ද මචන් සංබාදක වැටෙනවාට ඇරෙන්න
    මහින්දට නඩු දාන්න බැහැ නෙද?
    අනික 13 ක්‍රියාත්මක කරන්න වෙයිද?
    සම්බාදක සෑහෙන අවුලක් වෙන්න පුලුවං.. :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරාවටම අර අස්සන් කරපු වෙලඳ ගිවිසුම් පුච්චලා දාන්න තියෙන්නෙ! ඒ ලබ්බෙන් කොහොමත් ලංකාවට වාසියක් නෑනෙ! :angry:

    අනිවා සොෆා ද මොකක්ද එක නෙද එකෙන් උනෙ ඉන්දියන් හැම ලබ්බම ලංකාවෙ පිරුනු එකයි

    අනික අපිට අවාසියට හිටියෙ අපිට සප් කරපු රටවල් මෙ පාර නැති එක
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සම්බාදක සෑහෙන අවුලක් වෙන්න පුලුවං.. :sorry:
    :D රටෙ දියුනුwවට tඉකක් බලපාවි නමුත් චිනෙ රුසියා එහෙම සප් එකක් දෙයි නෙහ්?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනිවා සොෆා ද මොකක්ද එක නෙද එකෙන් උනෙ ඉන්දියන් හැම ලබ්බම ලංකාවෙ පිරුනු එකයි

    අනික අපිට අවාසියට හිටියෙ අපිට සප් කරපු රටවල් මෙ පාර නැති එක
    2.gif

    රටවල් සැප් කරයි ඇ බන් අපේ ලොක්ක ආශ්‍රය කරන්නේ , අර බටහිර අප්‍රිකානු රටවල ගොත්රිකයෝනේ , ස්වාසිලන්තෙයි අන්තප්පුර තියන් ඉන්න සෙට් එකනේ :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විකි;14670820 said:
    මත්තල ඉස්සරහා කරොත් නරකද
    :rofl: නරකක් නැහැ :oo::oo: කොහෙ හරි අපි ඉන්දියන් විරොදි වෙන්න ඔන ඔක්කොම වර්ජනය කරන්න ඔන බලපැ බලපැම කිය කිය හිටියොත් ඉන්දියන් උන් පුකෙත් ඇරලා යන්නෙ:angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රටවල් සැප් කරයි ඇ බන් අපේ ලොක්ක ආශ්‍රය කරන්නේ , අර බටහිර අප්‍රිකානු රටවල ගොත්රිකයෝනේ , ස්වාසිලන්තෙයි අන්තප්පුර තියන් ඉන්න සෙට් එකනේ :angry:

    මෙකෙන් ලොක මතය ක්‍රියාත්මක උනෙ නැහැ මොකද අපිට සප් කරපු ගොඩාක් රටවල් මෙ පාර නැහැ :angry:ඉතින් එ රටවල් අපිට සප් කරයි:P
     
    kingdewi

    Well-known member
  • සිරාවටම අර අස්සන් කරපු වෙලඳ ගිවිසුම් පුච්චලා දාන්න තියෙන්නෙ! ඒ ලබ්බෙන් කොහොමත් ලංකාවට වාසියක් නෑනෙ! :angry:

    සම්බාදක සෑහෙන අවුලක් වෙන්න පුලුවං.. :sorry:

    ..අනිවා මචන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D රටෙ දියුනුwවට tඉකක් බලපාවි නමුත් චිනෙ රුසියා එහෙම සප් එකක් දෙයි නෙහ්?
    උන් නං සප් එක දෙයි, ගාමන්ට් වලට තමයි සම්බාදක බලපාන්නෙ.. :dull:
     
    Status
    Not open for further replies.