Nissan LATIO /Sunny 2012
මේක එලියට දැම්ම කිව්වට මේක එලියට දැම්මේ 2012/10 දි.ඒත් auction වලට ආවේ දවස් දෙක තුනකට කලින්.Toyota Belta වලින් පස්සේ පහසු මිලකට sedan හිඟ මොහොතේ කතරට දිය පොදක් වගේ කල් යල් බලල තමයි Nissan මේක එලියට දැම්මේ.සාමාන්යෙන් ව්‍යවහාරේ තියෙන දෙයක් තමයි Nissan පෙට්‍රල් කෙරුවාව.හැබැයි නිසාන් සමාගම කියන විදිහට Nissan Latio /sunny එක සම්මත තත්ව යටතේ ලීටරයට කිලෝමීටර 22.5 ධානවනය වෙනව කියල තමා කියන්නේ.මෙහි එන්ජින් ධාරිතාව 1.2 cc .අඩුම වශයෙන් ලංකාවේ 17 ක් වත් දුවන්නේ නැතෑ.අනිත් වටිනාම දෙය තමා මෙහි මුදල අනිත් සෙඩාන් වලට වඩා ආකර්ෂණීය පහසු මිලක් වීම.Nissan සමාගම බලාපොරොත්තු වෙනව sedan මාර්කට් එකේ වෙනසක් මේ සමඟම ඇති වෙයි කියල.

නිසාන් ලැෂියෝ එළි දැක්වුනු මොහොත.
Nissan සමාගම Latio project එක ගැන සෑහෙන විශ්වාශයක් තියන් තමයි වැඩේට අත ගහල තියෙන්නේ.ජපානය තුල පමණක් මසකට යුනිට් 1200 ක් පමණ වෙළඳ පොළට නිකුත් කරන්ඩ තමයි ඔවුන්ගේ ඉලක්කය.සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් අවුරුදු 4 ක් හෝ 5ක් දුවනව.එහෙම වුනොත් සම්පූර්ණ නිෂ්පාදනය 72000 -10000ත් අතර ඉලක්ක ගත අලවියක් බලල තමයි ලැෂියෝ ප්‍රොජෙක්ට් එක නිර්මාණය වෙන්නේ.2012 එලිදැක්වුනු නවතම Toyota corolla Axio රථය සඳහා හොඳ තරඟයක් දීමට Nissan Latio වලට හැකිවෙමින් පවතිනව කියල තමා අලුත්ම ආරංචි මාර්ග වාර්ථා කරන්නේ.
Toyota Axio 2012
කොහොමත් වෙන්දේසි වල ඒ තත්වේ හොඳටම බලාගන්ඩ තව මාසයක් පමණ කල්ගත වෙන්ඩ පුලුවන්.මොකද දැන් දැන් තමා latio එක දෙක ජපාන වාහන වෙන්දේසි වලට එමින් පවතින්නේ.වඩාත්ම ආකර්ෂණීය කාරණය නම් Toyota corolla Axio රථයට වඩා Nissan Latio රථයක මිල බොහෝ සෙයින් අඩු වීමයි.