Nissan LATIO /Sunny 2012

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Nissan LATIO /Sunny 2012

    Nissan-Latio-1.jpg


    Nissan-Latio-2.jpg


    මේක එලියට දැම්ම කිව්වට මේක එලියට දැම්මේ 2012/10 දි.ඒත් auction වලට ආවේ දවස් දෙක තුනකට කලින්.Toyota Belta වලින් පස්සේ පහසු මිලකට sedan හිඟ මොහොතේ කතරට දිය පොදක් වගේ කල් යල් බලල තමයි Nissan මේක එලියට දැම්මේ.සාමාන්‍යෙන් ව්‍යවහාරේ තියෙන දෙයක් තමයි Nissan පෙට්‍රල් කෙරුවාව.හැබැයි නිසාන් සමාගම කියන විදිහට Nissan Latio /sunny එක සම්මත තත්ව යටතේ ලීටරයට කිලෝමීටර 22.5 ධානවනය වෙනව කියල තමා කියන්නේ.මෙහි එන්ජින් ධාරිතාව 1.2 cc .අඩුම වශයෙන් ලංකාවේ 17 ක් වත් දුවන්නේ නැතෑ.අනිත් වටිනාම දෙය තමා මෙහි මුදල අනිත් සෙඩාන් වලට වඩා ආකර්ෂණීය පහසු මිලක් වීම.Nissan සමාගම බලාපොරොත්තු වෙනව sedan මාර්කට් එකේ වෙනසක් මේ සමඟම ඇති වෙයි කියල.

    නිසාන් ලැෂියෝ එළි දැක්වුනු මොහොත.​


    Nissan සමාගම Latio project එක ගැන සෑහෙන විශ්වාශයක් තියන් තමයි වැඩේට අත ගහල තියෙන්නේ.ජපානය තුල පමණක් මසකට යුනිට් 1200 ක් පමණ වෙළඳ පොළට නිකුත් කරන්ඩ තමයි ඔවුන්ගේ ඉලක්කය.සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් අවුරුදු 4 ක් හෝ 5ක් දුවනව.එහෙම වුනොත් සම්පූර්ණ නිෂ්පාදනය 72000 -10000ත් අතර ඉලක්ක ගත අලවියක් බලල තමයි ලැෂියෝ ප්‍රොජෙක්ට් එක නිර්මාණය වෙන්නේ.2012 එලිදැක්වුනු නවතම Toyota corolla Axio රථය සඳහා හොඳ තරඟයක් දීමට Nissan Latio වලට හැකිවෙමින් පවතිනව කියල තමා අලුත්ම ආරංචි මාර්ග වාර්ථා කරන්නේ.

    latio.jpg

    Toyota Axio 2012

    408565d1337324562-toyota-axio-n-fielder-corolla_axio_2012_v1.01.jpg

    කොහොමත් වෙන්දේසි වල ඒ තත්වේ හොඳටම බලාගන්ඩ තව මාසයක් පමණ කල්ගත වෙන්ඩ පුලුවන්.මොකද දැන් දැන් තමා latio එක දෙක ජපාන වාහන වෙන්දේසි වලට එමින් පවතින්නේ.වඩාත්ම ආකර්ෂණීය කාරණය නම් Toyota corolla Axio රථයට වඩා Nissan Latio රථයක මිල බොහෝ සෙයින් අඩු වීමයි.

    nissan_latio.jpg

     
    • Like
    Reactions: malakadss

    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    gaana kese wethath penumen nam axio eka langatwath thiyanda bae. Ea madiwata 1200cc? apoi hadissiyata overtake karagannawath bari ledak thama oka. Retire wechcha achchila seeyalata market yanna honda bandayak! :D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    gaana kese wethath penumen nam axio eka langatwath thiyanda bae. Ea madiwata 1200cc? apoi hadissiyata overtake karagannawath bari ledak thama oka. Retire wechcha achchila seeyalata market yanna honda bandayak! :D

    1200 cc එන්ජිමකින් කින් වාහනයක් ඕවර්ටේක් කරගන්ඩ බැරි නම් ඌ ගෑණියෙක්ම තමා.:P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මාර ගති ඈ.. වන්ඩිය කීයක් විතර වෙයිද බං පවුසියො..?

    දැන් තියෙන ටැක්ස් එක්ක තමාම ගෙන්නව ගන්නව G 5 එකක් නම් 45ක් ඇතුලත කරගන්ඩ පුලුවන් වෙයි.මට නම් G 4.5 එකක් වැඩිත් එක්ක.කොහොමත් මේ අවුරුද්දේ පර්මිට් දීපු හින්ද ඊලඟ බජට් එක ටැක්ස් වල පොඩි වෙනසක් වෙන්ඩ පුලුවන්.මගේ ඊලඟ ගුරු මාරුව වෙනකන් මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ.:P