එවිට මාද ඒ හොට්ටාට ගසමි![]()
![]()
![]()
![]()
පසුදින සිට නැවත උඹ රැකියා විරහිතයෙක්ය......

එවිට මාද ඒ හොට්ටාට ගසමි![]()
![]()
![]()
![]()

වෙහෙසයි කියන්නේ සද මෝල්...........බොහෝ වෙහෙසයිද......?

......ලොල් බං......

වෙහෙසයි කියන්නේ සද මෝල්...........
අර කොන්ද කඩා ගත්ත එකී ගිය සදුදා සහ අගහරුවාදා ආවා......
අගහරුවාදා ආයෙ මොකක්ද මළ රෙද්දක් කරගෙන කොන්දට......
මේ දවස් ටිකේ ම නෑ.....
මම මේ ඩෝසර් දෙකත් එක්ක......ලොල් බං......

ටේක් එ වේ එකක් දාන කතන්දරයක් දැක්කා..........
මම කරන්න ඉන්නේ රෙස්ටොරන්ට් එකක් මට 50-55 උනාට පස්සේ.....
හැටට ලංවෙලා හොට බිම ඇනිල ඉන්න උඹලත් සෙට් වෙයල්ලා.........
පොට් එකේ නම් විල් තෙර........ලොල්ස්![]()
මට ලග පොට් එකකින් දැමුවහොත් නං පට්ටයටේක් එ වේ එකක් දාන කතන්දරයක් දැක්කා..........
මම කරන්න ඉන්නේ රෙස්ටොරන්ට් එකක් මට 50-55 උනාට පස්සේ.....
හැටට ලංවෙලා හොට බිම ඇනිල ඉන්න උඹලත් සෙට් වෙයල්ලා.........
පොට් එකේ නම් විල් තෙර........ලොල්ස්![]()

මට ලග පොට් එකකින් දැමුවහොත් නං පට්ටය![]()
පමුණු විල නම් තිබේ...ඒ අවට හොටල් දැමීමට සුදුසු වාස භවනක් සොයා ගත යුතුය ,උඹ ඉන්න පැත්තේ විලක් තියෙනවද......?

පමුණු විල නම් තිබේ...ඒ අවට හොටල් දැමීමට සුදුසු වාස භවනක් සොයා ගත යුතුය ,
විල් කීපයක්ම තිබේ![]()

ආහහ් සිකුරාදානේ අද.......එල එල බලමු...... එනවනම් විතරක් මම කෝල් එකක් දෙන්නම් ෂුවර් කරන්න එපා.......
![]()
කෝ උඹ.....??ඇඩෙනවා....
මේ ඒක නෙවෙයි... ඔබේ විශේෂ රසිකයෝ දෙදෙනෙක් ඔය කියන 29 වෙනිදා රාත්‍රියේ... අවසාන මහා සමුගැනීමේ වැඩසටහන ශ්‍රවනය කරනු වස් මාලඹේ මචං බලා පැමිණීමට නියමිතය.
ඉඩ ඇති අයුරකින් අසුන් පනවා තබනු මැනවි![]()

අර වොඩ්කා එකත් 
අසුන් නම් පණවා තියන්නම්.....නමුත් ඔබතුමා සමග සපැමිණෙන අර අනිත් හොට්ටා ගසන්න ගත්තොත් මම ඌට ගසමි.....!!!!!!!!![]()
මම......

සියළුම මූඩි සඟවා තබන්න........

පසුදින සිට නැවත උඹ රැකියා විරහිතයෙක්ය......![]()

වෙහෙසයි කියන්නේ සද මෝල්...........
අර කොන්ද කඩා ගත්ත එකී ගිය සදුදා සහ අගහරුවාදා ආවා......
අගහරුවාදා ආයෙ මොකක්ද මළ රෙද්දක් කරගෙන කොන්දට......
මේ දවස් ටිකේ ම නෑ.....
මම මේ ඩෝසර් දෙකත් එක්ක......ලොල් බං......
ඩෝසර් දෙක මේවා දැක්කොත්....... 
ටේක් එ වේ එකක් දාන කතන්දරයක් දැක්කා..........
මම කරන්න ඉන්නේ රෙස්ටොරන්ට් එකක් මට 50-55 උනාට පස්සේ.....
හැටට ලංවෙලා හොට බිම ඇනිල ඉන්න උඹලත් සෙට් වෙයල්ලා.........
පොට් එකේ නම් විල් තෙර........ලොල්ස්![]()
විල් තෙරෙන් කෑම කාලා බිල ආවට පස්සේ, කාපු උන්ට සසල හද......!! 
විල් තෙරෙන් කෑම කාලා බිල ආවට පස්සේ, කාපු උන්ට සසල හද......!!
![]()

විල් තෙරෙන් කෑම කාලා බිල ආවට පස්සේ, කාපු උන්ට සසල හද......!!
![]()
copyrights ko yako ? 