Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වැඩ නිමවී මා එනතුරු බලමින් සිටියා
    ආදර බස් තෙපලන්නට ඔහු හරි රුසියා
    අහස් මාලිගා හදනවා මගේ හිත රවටා
    මටම දුකයි දාල යන්න මගේ පෙම්වතා

    කොන්ඩෙ දිගට වවලා කරාබුවක් දමලා
    අන්ඩ දැමූ කලිසම ඇදි මගේ පෙම්වතා
    රස්සාවක් තව නෑ සොයා ගන්න හිත නෑ
    රන්චු ගැසී පන පැන යන මගේ පෙම්වතා
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaනි රැක්ක තනි රෝස මල් කල්පනා~
    විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා..
    නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා~
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙLa..
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොන්දවුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නාරි ලතා මලේ..
    ඔබේ පුළුලුකුලේ හැප්පෙන්නද යාන්තමට වගේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    GELE RAN MALA DA SARASEEE
    KANE RAN THODU DASARASEE
    MAGE MANAMALI WI NUBA
    KAWADADA MA WETHA ENNE
    KIYAN
    MANIKOOOOOOOOOO
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    කොහේ ‍යන්නෙද කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන් මමත් ඇසුවා ඔබෙන්

    මං මුලාවී ජීවිතේ අපි
    ලංවෙලා ඉමු මේ ලෙසින්
    තවත් පෙම්වති‍යන් පෙම්වතුන්
    එනතුරා මේ මාවතේ
    ගමන් මග විමසා අපෙන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niහඬ අරණ දළුමල් පුබුදයි~
    ආදරයේ සුන්දර සක්මන්...
    හඬන ඇසට හසරැල් පළඳයි~
    ආදරයේ නිම්නැති අභිමන්..
    නිහඬ අRa..
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    රාත්‍රිය උදා වුනා
    නින්ද ඇයි නොඑන්නේ //
    රාත්‍රිය උදා වුනා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නුඹේ සිතට පුන්සඳ පා‍යලා වගේ
    සිනා සිසී මල් පිපුනා දෙතොල දිගේ
    එදා නැගුනු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන්
    තනිවූ විරාමෙක.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කඳු පාර ඈත අ‍යිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාර‍යේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑ පුරා පායනා තරුකා
    පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා ළන්වෙලා ඔබ එදා

    තරු නෙත් දෙකින් ඉඟිකළා
    මා හදට ළන්වෙලා
    ඔබ ආවා මා සොයාලා
    සීත රෑ ඒ ලෙසේ
    කාටදැයි මල් සිනා හිතුනා මගෙ ලොවේ
    හීනේ බිඳ දමා ඔබ ගියේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රෑ පුරා පායනා තරුකා
    පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා ළන්වෙලා ඔබ එදා

    තරු නෙත් දෙකින් ඉඟිකළා
    මා හදට ළන්වෙලා
    ඔබ ආවා මා සොයාලා
    සීත රෑ ඒ ලෙසේ
    කාටදැයි මල් සිනා හිතුනා මගෙ ලොවේ
    හීනේ බිඳ දමා ඔබ ගියේ

    යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කදුලු දෑසින්


    ඈදින ගත්තේ අප ඔවුනොවුන් පෙම්වතුන් වීමෙන්
    අප උපන්නේ ඒ දීනේ ප්‍රේමයේ නාමෙන්
    ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
    යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කදුලු දෑසින්


    ඔබම ඔබේ සිත රවටමින් අහක බෑලු දවසේ
    ඔබ ඉවත හල මා අදත් හඩමි පෙම් පියසේ
    ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
    යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කදුලු දෑසින්



     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නෙතු කඳුළු කඳුළු කඳුළු
    කොයි කාගෙ වුනත් කඳුළු
    පිසලන්න එන්න මිතුරු
    පාගන්න එපා කඳුළු
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
    නොපත ඉන්න බෑ තවනම් ඔබේ ජීවිතේ
    නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හදවතේ...


    හද පාමුලේ නැවතී ඔබේ
    ම‍තකේ අපේ අදටත් මැවේ
    පෙර පෑ සිනා සේද ගියා කදුළක් නිසා
    මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා
    හැමදාම මා... ඔබගේ තමා...


    සතුටක් හිතේ නැතිවත් මගේ
    පැතුමන් ලයේ තවමත් තිබේ
    හැමදේ දමා පියඹා ඔබේ තුරුල‍ට වෙලා
    සතපා හොවා උකුලේ තියා සෙනහස දොවා
    නොදුරේ මා... එනවා සොයා..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    යමන් බන්ඩෝ වෙසක් බලන්න
    ගනින් බර බාගේ බදින්න
    පාර දිගේ කෑලි බල බල මහ පාරේ හරි කලබල යමන් බන්ඩෝ වෙසක් බලන්න
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා..
    යාල් දේවියෙන් වඩින්න නිත්‍යරංජනා
    කෝලම් රටා වැටිච්ච ලෝකේ පතා
    සිතේ පැතුම අරන් යමුද ආවඩා කියා…
     
    Status
    Not open for further replies.