Wada Raha Wada Raha Wada Raha
Wada Raha Pyaar Se Pyaar Ka
Ab Hum Naa Honge Judaa
සිංහල සින්දු විතරයි නේද පුළුවන්??????????
Wada Raha Wada Raha Wada Raha
Wada Raha Pyaar Se Pyaar Ka
Ab Hum Naa Honge Judaa
රෑ පුරා පායනා තරුකා
පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
හිනැහුනා බල බලා ළන්වෙලා ඔබ එදා
තරු නෙත් දෙකින් ඉඟිකළා
මා හදට ළන්වෙලා
ඔබ ආවා මා සොයාලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා හිතුනා මගෙ ලොවේ
හීනේ බිඳ දමා ඔබ ගියේ