EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: තව පොඩ්ඩෙන්, අර අළුත්ම ත්‍රී වීල් එක චප්පන්....... :dull:

    ඌ මේ පැත්තට පාවෙලා ආවා උඹ දැක්කේ නැද්ද ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ මට මවුස් එකක් ගන්න ඕනේ...:)

    අන්න ටෝශීබා ඒවා තිබ්බ 2200/- යයි :baffled:

    මම ගත්ත USB හබ එකක් පට්ට හබ් එක
    11.gif
    ඉස්සර දෙක පහේ හබ් අරන් මට එපා වෙලා හිටියේ .. තව USB ෆෑන් එකකුත් ගත්තා :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අල්ලලා දාපන් බන් ඕව ගැන කථා කරන්න කැමති නෑ මම :yes:
    හ්ම්ම්.....:dull::dull: මේ මමත් ඔන්න S2 එකක් ගන්න යන්නේ..:cool::cool: අලුත් ඒවා නම් සේරම 50-53 වගේ යන්නේ...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම්.....:dull::dull: මේ මමත් ඔන්න S2 එකක් ගන්න යන්නේ..:cool::cool: අලුත් ඒවා නම් සේරම 50-53 වගේ යන්නේ...:yes::yes:

    aluth ekak thiyenawa UK walin gennapu brand new 45/- k wenne
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අන්න ටෝශීබා ඒවා තිබ්බ 2200/- යයි :baffled:

    මම ගත්ත USB හබ එකක් පට්ට හබ් එක
    11.gif
    ඉස්සර දෙක පහේ හබ් අරන් මට එපා වෙලා හිටියේ .. තව USB ෆෑන් එකකුත් ගත්තා :rofl:
    :shocked::shocked: මට ඔය පොඩි ගාණක එකක් තිබ්බම ඇති...මේ එදිනෙදා වැඩ ටික කර ගන්න...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    aluth ekak thiyenawa UK walin gennapu brand new 45/- k wenne
    කළු පාට එකක්ද..කොහොමත් අලුතෙන් ගන්නවා නම් වොරන්ටි එක්කම ගන්නවා..නැත්තම් පාවිච්චි කරපු එකක් ගන්න එක ලාභයි...:yes::yes: මම කොහොමත් used එකක් ගන්න බැලුවේ...;):yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒවත් තිබ්බ ;)
    ආ..ඒකනේ...:cool::cool: කොහෙද ඒක ඇහුවා විතරයි මූ මිසින්...:baffled::baffled: කෝල් කළා ans කලෙත් නෑ...:rolleyes: වැරදි වෙලාවෙද දන්නේ නෑ කෝල් කලේ....:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළු පාට එකක්ද..කොහොමත් අලුතෙන් ගන්නවා නම් වොරන්ටි එක්කම ගන්නවා..නැත්තම් පාවිච්චි කරපු එකක් ගන්න එක ලාභයි...:yes::yes: මම කොහොමත් used එකක් ගන්න බැලුවේ...;):yes:

    ඔව් කළු එකක් .. රෙපාගේ කව්ද එවලා .. ඕනේ නම් ගෙවන්න අරන් දෙන්න පුළුවන් :D යුස්ඩ් නෑ බන් අඩු ගණන් වලට වැඩිය :no:
     
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.