මොනා වෙන්නද බන් ? ඔහේ ජීවිතේ ගත වෙනවා![]()

ඔව්..යුස්ඩ් නෑ අඩුවට..තියෙන ඒවා ෆේක් ඇඩ් දැම්ම ඒවා..ඔව් කළු එකක් .. රෙපාගේ කව්ද එවලා .. ඕනේ නම් ගෙවන්න අරන් දෙන්න පුළුවන්යුස්ඩ් නෑ බන් අඩු ගණන් වලට වැඩිය
![]()

මම බැලුවේ අයියට කියල එහෙන් එකක් ගෙන්න ගන්න...
වෙන එකෙක් සෙට් වුනොත් කියන්නම්...
ජිවිතෙ එකාකාරි වෙලා නෙහ් වෙනසක් කරන්න ඔන මොනවාද කරන්නෙ කියලා අදහසක් නැහැ![]()

ane mandaඔව්..යුස්ඩ් නෑ අඩුවට..තියෙන ඒවා ෆේක් ඇඩ් දැම්ම ඒවා..මම බැලුවේ අයියට කියල එහෙන් එකක් ගෙන්න ගන්න...
වෙන එකෙක් සෙට් වුනොත් කියන්නම්...
![]()

ane manda


ඔව් අඩුවට සෙට් කරගන්න පුළුවන් වගේ...genna ganin aduwata ganna puluwan nam![]()


ඔව් අඩුවට සෙට් කරගන්න පුළුවන් වගේ...![]()

මොනවා වෙන්නද..පොඩි ෆෝන් කට්ටක් ගන්න කියල බැලුවේ...සනා මොකො වෙන්නෙ![]()

මොකද අලියෝ ඔරවන්නේමොකද..
මම මේ රස්සාවට යන්න කලින් කලේ ඔය රස්සාව තමා....
![]()


