අද තනියෙමද...නිදාගන්න් කලින් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා... හෙට උදෙන්ම ක්ලාස් යන්නත් ඕනේ...![]()

අද තනියෙමද...නිදාගන්න් කලින් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා... හෙට උදෙන්ම ක්ලාස් යන්නත් ඕනේ...![]()

අහ් මේ ඉන්නේ Networking වලට specialized වුන ඩයල් එකක්..ආහ්... මේ තව එකෙක් ඉන්නේ...![]()

කොසා මාමිත් ඉන්නවා...පොරත් කරන්නේ ඒ වැඩනේ ඉතින්...

දත ගැලෙව්වාට ඩිස්කවුන්ට් දුන්නාද ?![]()
Stationery කරන එකෙක්ගේ කට ඈතුලට, කාබන් කොලයක් දැම්මා කියහන්කෝ කිඹුලා....... 
ඕනේ නම් මම කරන්නම්...![]()
ඕනේ නම් නෙවේ.... කරපිය......
සතියේ නිවාඩු වැටෙනවද එකම දවසක උඹට......?? නැත්නම් ක්ලාස් එකක්, එක එක දවස් වලට කරන්න බෑ නේ.... ඉරිදා නම් හැමදාම ඉරිදට කරන්න එපායේ..... 
අපි ඇහැරලා...![]()

අපිත් ඈහරලා.....
බොංගෝවෙන්, මාළඹේ සිට ගෙදරටම ප්රවාහන පහසුකම් ලැබුනා..... 
අහ් මේ ඉන්නේ Networking වලට specialized වුන ඩයල් එකක්..කොසා මාමිත් ඉන්නවා...පොරත් කරන්නේ ඒ වැඩනේ ඉතින්...
![]()

මොකද..
මම මේ රස්සාවට යන්න කලින් කලේ ඔය රස්සාව තමා....
![]()
ඉතින් ඈවිත් ක්ලාස් කරපිය..... අර උඩ සාගරේ වගේ ඉඩ තියෙනවා.... ප්රයෝජනයක් ගන්නේ නැතුව.......අපිත් ඈහරලා.....
බොංගෝවෙන්, මාළඹේ සිට ගෙදරටම ප්රවාහන පහසුකම් ලැබුනා.....
![]()

Stationery කරන එකෙක්ගේ කට ඈතුලට, කාබන් කොලයක් දැම්මා කියහන්කෝ කිඹුලා.......
![]()

කරමු කරමු....ඉතින් ඈවිත් ක්ලාස් කරපිය..... අර උඩ සාගරේ වගේ ඉඩ තියෙනවා.... ප්රයෝජනයක් ගන්නේ නැතුව.......