ita waga godak graphics hondai, area eka wisalai, wada godaiCOD4 kiyanneth stealth wage ekakda ? nathnam ita wada hoda ekakda ?

ita waga godak graphics hondai, area eka wisalai, wada godaiCOD4 kiyanneth stealth wage ekakda ? nathnam ita wada hoda ekakda ?

Minecraft server ekak damuda? phone walin yana ena gaman play karanna puluwan. browser eketh wada.
hena simple. dan loke hitma game eka.
Moko kiyanne? gahanne naththan dala wadak na salli aparade.
quality and resolution adu kalla gahuwoth wada karai.

Onboard මොකක්ද කියපන්. මට මතක හැටියට උඹ මගේ Gaming Thread එකේ ඕක දැම්මා. මායි සචියයි තොගේ ATI කියලා බයිට් කරා වගේත් මතකයි. හැබැයි ඉතින් ඒකේ තියෙන ඒවා හැටියට නම් උඹේ එකේ ගේම අදින්න ඕනේ
![]()

ඔව්. මං ගාව DVD තියෙන්නේ. Multi Patch එක ඕනේ. වැඩ කරන එකෙක් දන්නවා නම් Link එක දාන්න. නැත්තම් අපිටම හොයාගන්න වෙනවා.![]()


ah nforce moboNvidia forces 512
intel dul core 2.0
මං මේ ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් මචං ගේම් ප්ලේ කරන්නෙ.. ගෙදර තියෙනවා ගේම් වැඩ කරන කොම්පියුටර් එකක්.. ගේම් ගහන්න තියෙන ආසාවටමයි හැදුවෙත්.. ඒකෙ තියෙන්නෙ GeForce GTX 680 VGA එකක්.. ඒකෙ හැම මගුලක්ම වැඩ.. ඒත් වැඩි හරියක් ඔෆිස් එකේනෙ බං ඉන්නෙ.. මේ මගුලෙ තමා හැමදේම කරන්නෙ.. මගේ සල්ලි අපරාදෙ.. ඒ කොම්පියුටර් එක ගෙදර වේලෙනවා..
මේ Motherbord එක ඉන්ටෙල්.. Prossesser එක Duel Core.. Intel G33/G31 express chipset family තියෙන්නෙ බං.. මෙලෝ රහක් නෑ.. 286 ගාණක් VGA තියෙන්නෙ.. වැඩි කරන්න පුළුවන්.. ඒත් ලොකු ගේම් ගහන්න බෑ..


මචො, Game එකයි, අනං මනං ඔක්කොමයි Download කරගන්න Link පොස්ට් කරන්නකො මචො තියෙනවනම් !
ඉදපන් බලන්නඋබ බාපු ලින්කුව මෙතන අලවන්න![]()



???????GMA 3100මචං උඹ බය නැතුව ගහපන්. වැඩිය ඕනේ නෑ. උඹේ චිප් සෙට් එකෙන් COD 4 ගහන Videos හිටන් තියෙනවා. ඕනේ නම් Search කරපන් Youtube. හොයන්න බැරි වුනොත් කියපන් මං දාන්නම්![]()

BO2 අල්ලලා ගියේ නෑ බං ඒ තරම්. උඹට හොඳාද??? මං චූට්ටක් වගේ ගහලා පැත්තටකට කරලා දැම්මා මතු ප්රයෝජනයටමගෙ cod series එකම තිබ්බ බන් ඉල්ලන් ගිය උන්ව මතක නෑ
bo2 නම් තියනව ලගදි ගෙනාපු නිසා![]()


ah nforce mobo
oken boho wita puluwan wei ketiyo![]()
me chooti software eka open karala screenshot ewapan![]()
http://support.amd.com/us/gpudownload/Pages/index.aspx


මචං Start---> run---->type dxdiag ----> Display
ඒකේ විස්තරේ තියෙනවා. Screenshot එකක් දාපන් ඒකේ![]()
:mokaමචන්ලා මේ Hash එකෙ තියෙන Torrent එක වැඩ කරයිද බං ? ?
7583F6BCC83EE374B0EA923F5B3B08B376EE2B56
?????????????

ah nforce mobo
oken boho wita puluwan wei ketiyo![]()
me chooti software eka open karala screenshot ewapan![]()
http://support.amd.com/us/gpudownload/Pages/index.aspx
hmm matath ehema hithenawaඔයා දැන් Pro level නිසා අල්ලලා යයි![]()
: )ehenam hodaiita waga godak graphics hondai, area eka wisalai, wada godai![]()
: ) 

මචං උඹ බය නැතුව ගහපන්. වැඩිය ඕනේ නෑ. උඹේ චිප් සෙට් එකෙන් COD 4 ගහන Videos හිටන් තියෙනවා. ඕනේ නම් Search කරපන් Youtube. හොයන්න බැරි වුනොත් කියපන් මං දාන්නම්![]()
ගේම් එක නම් මරු නේ බං..
BO2 අල්ලලා ගියේ නෑ බං ඒ තරම්. උඹට හොඳාද??? මං චූට්ටක් වගේ ගහලා පැත්තටකට කරලා දැම්මා මතු ප්රයෝජනයට![]()



Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමටදාලම බලමු එහෙනම්.. වැඩ කලොත් ගොඩ..ගේම් එක නම් මරු නේ බං..

වරෙන් වරෙන් සෙට් වෙමු ඒකට 

ඉවරයි සුදූ.. හෙන චුට්ටයි බන් game එකේ යන්න තියෙන්නෙ.. අනික් cod series එක දිහා බලපුවාම නම් ගම කාල මුන්.. crysis එකේ නැනෝ සූට් එකයි ghost recon aw2 එකේ technical මැප් එකයි.. තව games කොටියක විතර වැඩ කෑලි දාන්න ගිහින් ගම කාල බන්..
නහය වහගෙන ඉවර කළා![]()

මාත් අර Wingsuit එක දාලා කරන්න තිබ්බ mission එකෙන් පස්සේ නැවත්තුවා බං. කික් එකක් නෑ. ISO එක තියන් ඉන්නවා හිතුනොත් ගහන්න කියලා. මේ ටිකේ Sniper Ghost Warrior 2 බානවා 

මචන්ලා මේ Hash එකෙ තියෙන Torrent එක වැඩ කරයිද බං ? ?
7583F6BCC83EE374B0EA923F5B3B08B376EE2B56
?????????????
මේකෙ Multiplayer වැඩද බොලං???