ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Minecraft server ekak damuda? phone walin yana ena gaman play karanna puluwan. browser eketh wada.
    hena simple. dan loke hitma game eka.
    Moko kiyanne? gahanne naththan dala wadak na salli aparade.
    ඒ ගේම පොඩි එකක් නේද..? අනිවා මං එනවා..:yes:

    3rOSxeg.jpg

    :cool::cool::cool::cool::cool::cool::cool:
    ඔය විදියට අලුත් බයික්, කාර්, ස්පීඩ් මීටර්, තව දේ.. දාන විදියට ගැන කවුරු හරි පොඩි පෝස්ට් එකක් දාපන්කො.. මං GTA Sami කියන සොෆ්ට්වෙයාර් එකෙන් කාර්, බියික්, බෝට්ටු අරව මේවා බර ගාණක් ඉන්ස්ටෝල් කලා.. ඒත් ඒ හැම එකම සිංගල් ප්ලේයර් එකේ පෙන්නනවා.. මල්ටි ප්ලේයර් එකේ පෙන්නන්නෙ නැහැ.. පරණ ටිකම තමා තියෙන්නෙ.. කොහොමද මල්ටිප්ලේයර් එකට දාගන්නෙ ඒවා.. මට දැනගන්න ඕන මල්ටිප්ලේයර් එකට ස්පීඩ් මීටර් එකත් දාගන්න විදිය.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..

    quality and resolution adu kalla gahuwoth wada karai.
    Call of Duty 2 එකත් ලාවට කැඩෙනො.. :(

    Onboard මොකක්ද කියපන්. මට මතක හැටියට උඹ මගේ Gaming Thread එකේ ඕක දැම්මා. මායි සචියයි තොගේ ATI කියලා බයිට් කරා වගේත් මතකයි:P:P. හැබැයි ඉතින් ඒකේ තියෙන ඒවා හැටියට නම් උඹේ එකේ ගේම අදින්න ඕනේ :yes::yes:
    මං මේ ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් මචං ගේම් ප්ලේ කරන්නෙ.. ගෙදර තියෙනවා ගේම් වැඩ කරන කොම්පියුටර් එකක්.. ගේම් ගහන්න තියෙන ආසාවටමයි හැදුවෙත්.. ඒකෙ තියෙන්නෙ GeForce GTX 680 VGA එකක්.. ඒකෙ හැම මගුලක්ම වැඩ.. ඒත් වැඩි හරියක් ඔෆිස් එකේනෙ බං ඉන්නෙ.. මේ මගුලෙ තමා හැමදේම කරන්නෙ.. මගේ සල්ලි අපරාදෙ.. ඒ කොම්පියුටර් එක ගෙදර වේලෙනවා.. :(

    මේ Motherbord එක ඉන්ටෙල්.. Prossesser එක Duel Core.. Intel G33/G31 express chipset family තියෙන්නෙ බං.. මෙලෝ රහක් නෑ.. 286 ගාණක් VGA තියෙන්නෙ.. වැඩි කරන්න පුළුවන්.. ඒත් ලොකු ගේම් ගහන්න බෑ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව්. මං ගාව DVD තියෙන්නේ. Multi Patch එක ඕනේ. වැඩ කරන එකෙක් දන්නවා නම් Link එක දාන්න. නැත්තම් අපිටම හොයාගන්න වෙනවා. :P:P

    මගෙ cod series එකම තිබ්බ බන් ඉල්ලන් ගිය උන්ව මතක නෑ :rolleyes:
    bo2 නම් තියනව ලගදි ගෙනාපු නිසා :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    මං මේ ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් මචං ගේම් ප්ලේ කරන්නෙ.. ගෙදර තියෙනවා ගේම් වැඩ කරන කොම්පියුටර් එකක්.. ගේම් ගහන්න තියෙන ආසාවටමයි හැදුවෙත්.. ඒකෙ තියෙන්නෙ GeForce GTX 680 VGA එකක්.. ඒකෙ හැම මගුලක්ම වැඩ.. ඒත් වැඩි හරියක් ඔෆිස් එකේනෙ බං ඉන්නෙ.. මේ මගුලෙ තමා හැමදේම කරන්නෙ.. මගේ සල්ලි අපරාදෙ.. ඒ කොම්පියුටර් එක ගෙදර වේලෙනවා.. :(

    මේ Motherbord එක ඉන්ටෙල්.. Prossesser එක Duel Core.. Intel G33/G31 express chipset family තියෙන්නෙ බං.. මෙලෝ රහක් නෑ.. 286 ගාණක් VGA තියෙන්නෙ.. වැඩි කරන්න පුළුවන්.. ඒත් ලොකු ගේම් ගහන්න බෑ..

    මචං උඹ බය නැතුව ගහපන්. වැඩිය ඕනේ නෑ. උඹේ චිප් සෙට් එකෙන් COD 4 ගහන Videos හිටන් තියෙනවා. ඕනේ නම් Search කරපන් ‍Youtube. හොයන්න බැරි වුනොත් කියපන් මං දාන්නම් :D:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං උඹ බය නැතුව ගහපන්. වැඩිය ඕනේ නෑ. උඹේ චිප් සෙට් එකෙන් COD 4 ගහන Videos හිටන් තියෙනවා. ඕනේ නම් Search කරපන් ‍Youtube. හොයන්න බැරි වුනොත් කියපන් මං දාන්නම් :D:D
    GMA 3100
    eke puluwan :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    මගෙ cod series එකම තිබ්බ බන් ඉල්ලන් ගිය උන්ව මතක නෑ :rolleyes:
    bo2 නම් තියනව ලගදි ගෙනාපු නිසා :oo:
    BO2 අල්ලලා ගියේ නෑ බං ඒ තරම්. උඹට හොඳාද??? මං චූට්ටක් වගේ ගහලා පැත්තටකට කරලා දැම්මා මතු ප්‍රයෝජනයට :rofl::rofl:
    ah nforce mobo
    oken boho wita puluwan wei ketiyo :cool:

    me chooti software eka open karala screenshot ewapan :D
    http://support.amd.com/us/gpudownload/Pages/index.aspx

    හූ..... :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹ බය නැතුව ගහපන්. වැඩිය ඕනේ නෑ. උඹේ චිප් සෙට් එකෙන් COD 4 ගහන Videos හිටන් තියෙනවා. ඕනේ නම් Search කරපන් ‍Youtube. හොයන්න බැරි වුනොත් කියපන් මං දාන්නම් :D:D
    දාලම බලමු එහෙනම්.. වැඩ කලොත් ගොඩ..:yes: ගේම් එක නම් මරු නේ බං..:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    BO2 අල්ලලා ගියේ නෑ බං ඒ තරම්. උඹට හොඳාද??? මං චූට්ටක් වගේ ගහලා පැත්තටකට කරලා දැම්මා මතු ප්‍රයෝජනයට :rofl::rofl:

    ඉවරයි සුදූ.. හෙන චුට්ටයි බන් game එකේ යන්න තියෙන්නෙ.. අනික් cod series එක දිහා බලපුවාම නම් ගම කාල මුන්.. crysis එකේ නැනෝ සූට් එකයි ghost recon aw2 එකේ technical මැප් එකයි.. තව games කොටියක විතර වැඩ කෑලි දාන්න ගිහින් ගම කාල බන්..

    නහය වහගෙන ඉවර කළා :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    දාලම බලමු එහෙනම්.. වැඩ කලොත් ගොඩ..:yes: ගේම් එක නම් මරු නේ බං..:D
    Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමට :rofl::rofl: වරෙන් වරෙන් සෙට් වෙමු ඒකට :cool::cool:

    ඉවරයි සුදූ.. හෙන චුට්ටයි බන් game එකේ යන්න තියෙන්නෙ.. අනික් cod series එක දිහා බලපුවාම නම් ගම කාල මුන්.. crysis එකේ නැනෝ සූට් එකයි ghost recon aw2 එකේ technical මැප් එකයි.. තව games කොටියක විතර වැඩ කෑලි දාන්න ගිහින් ගම කාල බන්..

    නහය වහගෙන ඉවර කළා :rofl:

    lol ඕයි. ඒකේ Game එක ලෝඩ් වෙද්දි එහෙම දාන Plane පට්ට බොරු කියලා තේරෙනවා :angry::angry: මාත් අර Wingsuit එක දාලා කරන්න තිබ්බ mission එකෙන් පස්සේ නැවත්තුවා බං. කික් එකක් නෑ. ISO එක තියන් ඉන්නවා හිතුනොත් ගහන්න කියලා. මේ ටිකේ Sniper Ghost Warrior 2 බානවා :cool::cool: