ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    http://superuser.com/questions/394032/installing-drivers-for-switchable-graphics

    windows පාරක් දාල drivers update කරගනින්.. උබේ ප්‍රශ්නෙමයි ඔය..

    mama machine eka restore kala eth dan mehema prashnayak enawa araka open karanna baha

    B2k9ssQ.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-

    උඹ කවද්ද බන් තුන් වේල හරියට කෑවෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල උඹේ කෑම වේලවල්
    incompleteනෙ:rolleyes::dull:කාල වරෙන්:dull:

    ඔව් බං. ගිය සතියේ අවස්ථා දෙකකදී මම පැය 24ක් ආහාර ගැනීමෙන් වැළකිලා ඉඳලා:baffled::baffled: කන වෙලාවට බඩගිනි නෑ බං. බඩගින්නක් එන්නේම නෑ :oo::oo: මැරෙයි මෙහෙම ගිහින් :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං. ගිය සතියේ අවස්ථා දෙකකදී මම පැය 24ක් ආහාර ගැනීමෙන් වැළකිලා ඉඳලා:baffled::baffled: කන වෙලාවට බඩගිනි නෑ බං. බඩගින්නක් එන්නේම නෑ :oo::oo: මැරෙයි මෙහෙම ගිහින් :( :(

    ගෑස් හැදෙයි :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බං. ගිය සතියේ අවස්ථා දෙකකදී මම පැය 24ක් ආහාර ගැනීමෙන් වැළකිලා ඉඳලා:baffled::baffled: කන වෙලාවට බඩගිනි නෑ බං. බඩගින්නක් එන්නේම නෑ :oo::oo: මැරෙයි මෙහෙම ගිහින් :( :(
    mama hituwa mata witarai oya awla kiyala :P
    amma thaththa bala karanawata thamai mama nam kama kanne :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    kukulz , moko fiverr :oo:
    කම්මැලියි බං. ආයේ ගියේ නෑ ඒ පැත්තේ :P හිතුනොත් අලූත් එකක් හදනවා. අපරාදේ ලෙවල් :( :(
    ගෑස් හැදෙයි :dull:
    මං ඒ කාලේ ඉඳලම ඔහොම තමා බං. අවුරුදු ගාණක් තිස්සේ. ගෑස් නම් නෑ. දැන් නම් කට්ටියම කියන්නේ එක පාර ලොකු කේස් එකක් යයි මෙහෙම තිබිලා කියලා.:baffled::baffled::oo::oo:
    mama hituwa mata witarai oya awla kiyala :P
    amma thaththa bala karanawata thamai mama nam kama kanne :rofl:
    lol. Same same බං. ඇවිත් බැන්නම තමා කන්නේ :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    මාව බලෙන් ඩොකෙක් ලගට ගෙනියන්න හදනව කන්නෙ නෑ කියල :confused:

    මාව ගෙනිච්චා දෙන්නෙක් ලඟට. එකෙක් නම් කිව්වා ටෝටලි නෝමල් කියලා :P:P ඒ වුනාට ඌ Appetizer එකක් දුන්නා බොන්න. වැඩේ කියන්නේ ඕයි ඒක බිව්වමත් බඩගිනි නෑ. පස්සේ ඒක ඇතෑරලා වෙන එකෙක් චැනල් කරා. ඌ blood චෙක් කරා :angry::angry: පස්සේ ඌත් දුන්නා අරකක්ම. :frown::frown: ඒකට ලාවට වගේ බඩගිනි එනවා. ඒත් ඊට වඩා ඒක ගැහුවම නිදිමතයි. ක්ලාස් වල නින්ද යන නිසා ඒකත් විසික් කරා. දැන් ඔහේ ඉන්නවා :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාව ගෙනිච්චා දෙන්නෙක් ලඟට. එකෙක් නම් කිව්වා ටෝටලි නෝමල් කියලා :P:P ඒ වුනාට ඌ Appetizer එකක් දුන්නා බොන්න. වැඩේ කියන්නේ ඕයි ඒක බිව්වමත් බඩගිනි නෑ. පස්සේ ඒක ඇතෑරලා වෙන එකෙක් චැනල් කරා. ඌ blood චෙක් කරා :angry::angry: පස්සේ ඌත් දුන්නා අරකක්ම. :frown::frown: ඒකට ලාවට වගේ බඩගිනි එනවා. ඒත් ඊට වඩා ඒක ගැහුවම නිදිමතයි. ක්ලාස් වල නින්ද යන නිසා ඒකත් විසික් කරා. දැන් ඔහේ ඉන්නවා :rofl::rofl:
    lol ban apitath wena wada :rofl:

    ade blood check karanna? achchita, mage ange tiyena le poddat munta athal ganna denne na mama :angry: