http://superuser.com/questions/394032/installing-drivers-for-switchable-graphics
windows පාරක් දාල drivers update කරගනින්.. උබේ ප්රශ්නෙමයි ඔය..
mama machine eka restore kala eth dan mehema prashnayak enawa araka open karanna baha
http://superuser.com/questions/394032/installing-drivers-for-switchable-graphics
windows පාරක් දාල drivers update කරගනින්.. උබේ ප්රශ්නෙමයි ඔය..
උඹ කවද්ද බන් තුන් වේල හරියට කෑවෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල උඹේ කෑම වේලවල් incompleteනෙකාල වරෙන්
![]()

කන වෙලාවට බඩගිනි නෑ බං. බඩගින්නක් එන්නේම නෑ 
මැරෙයි මෙහෙම ගිහින්

ඔව් බං. ගිය සතියේ අවස්ථා දෙකකදී මම පැය 24ක් ආහාර ගැනීමෙන් වැළකිලා ඉඳලාකන වෙලාවට බඩගිනි නෑ බං. බඩගින්නක් එන්නේම නෑ
මැරෙයි මෙහෙම ගිහින්
![]()
![]()

mama machine eka restore kala eth dan mehema prashnayak enawa araka open karanna baha
mama hituwa mata witarai oya awla kiyalaඔව් බං. ගිය සතියේ අවස්ථා දෙකකදී මම පැය 24ක් ආහාර ගැනීමෙන් වැළකිලා ඉඳලාකන වෙලාවට බඩගිනි නෑ බං. බඩගින්නක් එන්නේම නෑ
මැරෙයි මෙහෙම ගිහින්
![]()
![]()

mama hituwa mata witarai oya awla kiyala![]()
amma thaththa bala karanawata thamai mama nam kama kanne![]()

කම්මැලියි බං. ආයේ ගියේ නෑ ඒ පැත්තේkukulz , moko fiverr![]()
හිතුනොත් අලූත් එකක් හදනවා. අපරාදේ ලෙවල්

මං ඒ කාලේ ඉඳලම ඔහොම තමා බං. අවුරුදු ගාණක් තිස්සේ. ගෑස් නම් නෑ. දැන් නම් කට්ටියම කියන්නේ එක පාර ලොකු කේස් එකක් යයි මෙහෙම තිබිලා කියලා.ගෑස් හැදෙයි![]()

lol. Same same බං. ඇවිත් බැන්නම තමා කන්නේmama hituwa mata witarai oya awla kiyala![]()
amma thaththa bala karanawata thamai mama nam kama kanne![]()

same here![]()
lol. Same same බං. ඇවිත් බැන්නම තමා කන්නේ![]()

මාව බලෙන් ඩොකෙක් ලගට ගෙනියන්න හදනව කන්නෙ නෑ කියල![]()

ඒ වුනාට ඌ Appetizer එකක් දුන්නා බොන්න. වැඩේ කියන්නේ ඕයි ඒක බිව්වමත් බඩගිනි නෑ. පස්සේ ඒක ඇතෑරලා වෙන එකෙක් චැනල් කරා. ඌ blood චෙක් කරා 
පස්සේ ඌත් දුන්නා අරකක්ම. 
ඒකට ලාවට වගේ බඩගිනි එනවා. ඒත් ඊට වඩා ඒක ගැහුවම නිදිමතයි. ක්ලාස් වල නින්ද යන නිසා ඒකත් විසික් කරා. දැන් ඔහේ ඉන්නවා 

Vet කෙනෙක් ගාවටද???මාව බලෙන් ඩොකෙක් ලගට ගෙනියන්න හදනව කන්නෙ නෑ කියල![]()

lol ban apitath wena wadaමාව ගෙනිච්චා දෙන්නෙක් ලඟට. එකෙක් නම් කිව්වා ටෝටලි නෝමල් කියලාඒ වුනාට ඌ Appetizer එකක් දුන්නා බොන්න. වැඩේ කියන්නේ ඕයි ඒක බිව්වමත් බඩගිනි නෑ. පස්සේ ඒක ඇතෑරලා වෙන එකෙක් චැනල් කරා. ඌ blood චෙක් කරා
පස්සේ ඌත් දුන්නා අරකක්ම.
ඒකට ලාවට වගේ බඩගිනි එනවා. ඒත් ඊට වඩා ඒක ගැහුවම නිදිමතයි. ක්ලාස් වල නින්ද යන නිසා ඒකත් විසික් කරා. දැන් ඔහේ ඉන්නවා
![]()

lol ban apitath wena wada![]()
ade blood check karanna? achchita, mage ange tiyena le poddat munta athal ganna denne na mama![]()

GT ayye mage fake ekak awith poddak balannako :/