2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මූණු පොතෙ කැලෑ පත්තර ගහල නැති උන්ව මරණව....
    axe-murderer.gif

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් ජීවිතේ මරණ බය කියන එක දනිලා තියනවා එක පාරක්.ඒක පිස්සුම දැනීමක්. දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතෙනවා තප්පරෙන් තප්පරේට.


    ඒකනම් ජීවිතේටම අමතක නොවෙන අත්දැකීමක්.... ආයෙ ජීවත් වෙනව කියල දැනුනහමත් පුදුම හිතෙනව...


    රේඩියො හරි ගියා....
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මට නම් ජීවිතේ මරණ බය කියන එක දනිලා තියනවා එක පාරක්.ඒක පිස්සුම දැනීමක්. දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතෙනවා තප්පරෙන් තප්පරේට.

    අපිත් ආසයි ඒ කතාව අහන්න. කෙටියෙන් හරි කියපන් මචන්:yes:.අද කොහොමත් රේඩියෝ එක අහන්න වෙන්නෙ නෑ එක දිගට. සෑහෙන්න අවුල් stream එක:rolleyes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන් කැන්ඩි මම ගොයින් මචන්z. වහිනවා. මේත් එක්ක කන්නත් යනවා. එන්න පුලුවන් තත්වයක් ආපු ගමන් ඔලුව දාලා යන්න එන්නම්.කට්ටියම ටට