මට නම් ජීවිතේ මරණ බය කියන එක දනිලා තියනවා එක පාරක්.ඒක පිස්සුම දැනීමක්. දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතෙනවා තප්පරෙන් තප්පරේට.
වයසට ගිහින් උඹට පොතක් publish කරන්න පුළුවන් adventures of anju කියල![]()

මගුලක් කියනව.අනා..... අන්න ඇහෙනවා චෝයි....... ආයෙ හිට්ටොත් මම මිනීමරුවෙක් වෙයි හරිය.![]()
මට නම් ජීවිතේ මරණ බය කියන එක දනිලා තියනවා එක පාරක්.ඒක පිස්සුම දැනීමක්. දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතෙනවා තප්පරෙන් තප්පරේට.
.අද කොහොමත් රේඩියෝ එක අහන්න වෙන්නෙ නෑ එක දිගට. සෑහෙන්න අවුල් stream එක
පේනවනේ අතේ තියෙන එක.... කට පරිස්සං කරගත්තොත් හොදයි...
ok seeyaa...![]()