EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ඩෝසර් දෙකෛන් එකකයි, පරණ එකී ගෙයි රණ්ඩු බේරන්න ගියා.............
    දැන් නම් අර මුන් ඔක්කොම පන්නලා ක්ලිනික් එක වහන්න හිතෙන්නේ මට නම්........:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    පට්ට ***යෝ.......ගණකම් නම් තියනවා...පඩ ටෝක් එක්ක..............

    පරණ එක අයින් කරන්න බැරිද කිඹුලෝ දන ඔය ඩෝසර් දෙකත් තියෙන එකේ....... ?:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුටා, ආයෙත් ඇසිස්ටන්ට්ල හොයන්න වෙයි වගේ....:baffled::rolleyes:

    හොඳ වෙලාවට කිඹුලාට සේල්ස් කරන්න කියලා දෙයක් නැත්තේ...... නැත්නම් මේ ජරමර අස්සේ සේල්ස් හොයන්නත් වුනානම් අබ සරණයි........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ පාර මොකක්ද අවුල?
    පොඩි කේස් එකක්....
    අළුත් එවුන් දෙන්න තියන වැඩ හොයල තරන්නේ නෑ ෆෝන් කනේ ගහගෙන........
    පරණ එකී ට මළ.......තකාව ඇත්තනේ.....
    එකී බෙහෙත් දාන කවර ටිකවත් හදන්න කියල, පොලිතින් කපන්න ගෝස් කපන කතුර අරං.....ඒකට පරණ එකීට මලේ මළ.........
    මම ඇලුව ගත්ත අලුත් එකී ගෙන මගෙන් ඇහුව ද කියල.....
    ඇහුවෙ නෑලු.......ගත්තලු අරක කැපෙන් නෑ කියල.....
    පරණ කෙල්ල අහනව දැං කාලයක් ඕකෙන් නේ කැපුවෙ කියල....
    අලුත් එකි කියනව හැමදාම එකෙන්ම කපන්න පුලුවනෑ ලු......
    බට් එහෙම මගෙන් නාහ තීරණේ කරන්න එයාට බෑ නේ....ගන්නව නම් මගෙන් අහල........
    ඇමතුව දෙන්නට ම.................:angry::angry::angry::angry:
    හුටා, ආයෙත් ඇසිස්ටන්ට්ල හොයන්න වෙයි වගේ....:baffled::rolleyes:
    ඒ වගේ.....
    කිඹුලයියටත් සෙට් වෙන මරාල
    වැඩක් නැත කතා කරල
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි කේස් එකක්....
    අළුත් එවුන් දෙන්න තියන වැඩ හොයල තරන්නේ නෑ ෆෝන් කනේ ගහගෙන........
    පරණ එකී ට මළ.......තකාව ඇත්තනේ.....
    එකී බෙහෙත් දාන කවර ටිකවත් හදන්න කියල, පොලිතින් කපන්න ගෝස් කපන කතුර අරං.....ඒකට පරණ එකීට මලේ මළ.........
    මම ඇලුව ගත්ත අලුත් එකී ගෙන මගෙන් ඇහුව ද කියල.....
    ඇහුවෙ නෑලු.......ගත්තලු අරක කැපෙන් නෑ කියල.....
    පරණ කෙල්ල අහනව දැං කාලයක් ඕකෙන් නේ කැපුවෙ කියල....
    අලුත් එකි කියනව හැමදාම එකෙන්ම කපන්න පුලුවනෑ ලු......
    බට් එහෙම මගෙන් නාහ තීරණේ කරන්න එයාට බෑ නේ....ගන්නව නම් මගෙන් අහල........
    ඇමතුව දෙන්නට ම.................:angry::angry::angry::angry:

    ඒ වගේ.....

    වැඩක් නැත කතා කරල
    අපෝ අලුත් එකියෝ දෙන්න හරියන්නේ නැති පාටයි...:oo:
    හැමවෙලේම ෆෝන් කනේ ගහගෙන ඉන්න උන් මටනම් පේන්න බෑ, මෙලෝ වැඩක් නොකර මල් කඩනවා ඇති.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි කේස් එකක්....
    අළුත් එවුන් දෙන්න තියන වැඩ හොයල තරන්නේ නෑ ෆෝන් කනේ ගහගෙන........
    පරණ එකී ට මළ.......තකාව ඇත්තනේ.....
    එකී බෙහෙත් දාන කවර ටිකවත් හදන්න කියල, පොලිතින් කපන්න ගෝස් කපන කතුර අරං.....ඒකට පරණ එකීට මලේ මළ.........
    මම ඇලුව ගත්ත අලුත් එකී ගෙන මගෙන් ඇහුව ද කියල.....
    ඇහුවෙ නෑලු.......ගත්තලු අරක කැපෙන් නෑ කියල.....
    පරණ කෙල්ල අහනව දැං කාලයක් ඕකෙන් නේ කැපුවෙ කියල....
    අලුත් එකි කියනව හැමදාම එකෙන්ම කපන්න පුලුවනෑ ලු......
    බට් එහෙම මගෙන් නාහ තීරණේ කරන්න එයාට බෑ නේ....ගන්නව නම් මගෙන් අහල........
    ඇමතුව දෙන්නට ම.................:angry::angry::angry::angry:

    ඒ වගේ.....

    වැඩක් නැත කතා කරල
    යකෝ මුන් තාම 3වසරෙද ඉන්නෙ? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි කේස් එකක්....
    අළුත් එවුන් දෙන්න තියන වැඩ හොයල තරන්නේ නෑ ෆෝන් කනේ ගහගෙන........
    පරණ එකී ට මළ.......තකාව ඇත්තනේ.....
    එකී බෙහෙත් දාන කවර ටිකවත් හදන්න කියල, පොලිතින් කපන්න ගෝස් කපන කතුර අරං.....ඒකට පරණ එකීට මලේ මළ.........
    මම ඇලුව ගත්ත අලුත් එකී ගෙන මගෙන් ඇහුව ද කියල.....
    ඇහුවෙ නෑලු.......ගත්තලු අරක කැපෙන් නෑ කියල.....
    පරණ කෙල්ල අහනව දැං කාලයක් ඕකෙන් නේ කැපුවෙ කියල....
    අලුත් එකි කියනව හැමදාම එකෙන්ම කපන්න පුලුවනෑ ලු......
    බට් එහෙම මගෙන් නාහ තීරණේ කරන්න එයාට බෑ නේ....ගන්නව නම් මගෙන් අහල........
    ඇමතුව දෙන්නට ම.................:angry::angry::angry::angry:

    :D:D:D:D හයියෝ හයියෝ කිඹුල් මාමාටත් සැට් වෙන චිත්ත කේස්.......
     
    Status
    Not open for further replies.