ඔව් ඔව් මලයා මුගේ වැඩද , සයිස් එකේ හැටියට නෙවෙයිලොක්කා වැඩකාරයා මොළකාරයා......![]()

මේ පඩියෙන් ජිවත් වෙන්නේ කොමද ඕයි පඩි ගත්තේ 25 අද ඉවරයි ඔයිඔව් ඕයි.......![]()

ඔව් ඔව් මලයා මුගේ වැඩද , සයිස් එකේ හැටියට නෙවෙයි![]()

මේ පඩියෙන් ජිවත් වෙන්නේ කොමද ඕයි පඩි ගත්තේ 25 අද ඉවරයි ඔයි
ආයේ ඉති ක්‍රෙඩිට් කාර්ඩ් පිහිට තමයි ඔයි![]()
හැදී මිටෙන් කාපු එකෙක්![]()

මේ පඩියෙන් ජිවත් වෙන්නේ කොමද ඕයි පඩි ගත්තේ 25 අද ඉවරයි ඔයි
ආයේ ඉති ක්‍රෙඩිට් කාර්ඩ් පිහිට තමයි ඔයි![]()






ඔව් බන් මු තමයි මට එල කිරියේ කියල එකෙක් ඉස්සෙල්ලම meet උනේහිහි ඔව් ඉතිං ඔයා දන්නවනේ අපිට වඩා.......![]()


ඔව් බන් මු තමයි මට එල කිරියේ කියල එකෙක් ඉස්සෙල්ලම meet උනේ![]()

අනික ටිකක් ළඟ පාත නේද......?යක් දෙයියා අවා
උබටනම් අවුලක් නැහැ ෂොපින් ගිහිල්ල ඇවිල්ල පයින්ට් එකක් දෙකක් ඉන්ජෙක් කරගන්න පුළුවන්නේ පිච්ච්චුන ඒවා

යක් දෙයියා අවා
උබටනම් අවුලක් නැහැ ෂොපින් ගිහිල්ල ඇවිල්ල පයින්ට් එකක් දෙකක් ඉන්ජෙක් කරගන්න පුළුවන්නේ පිච්ච්චුන ඒවා




ආතතිය අඩු කරගන්න ඩිස්කස් ටිකක් ඇතිකරන්න මේ දවස් වල මහන්සි ගන්නවා
ඇකුරියම් එකේ යකෝ අඩි හතරේ ටැංකියයි ඉස්ටන්ඩ් එකයි වහලෙයි රු 25000.00 ඉල්ලනවා
මම ටැංකිය විතරක් විදුරු කඩේකින් ඇහුවා 5000 යි ඉස්ටන්ඩ් එක 3000 වහලේ 1750
බලපං මුන්ගේ ලාබෙ එකකින් රු 15000![]()

ඔව් ඔව් උබ ඉන්න තැනට වඩා කිලෝමීටර 20 ක් විතර ඈතයිඑහෙමද..... පලවෙනි සගයා.......අනික ටිකක් ළඟ පාත නේද......?

හික්ස්....... එන්ජින් ඔයිල් අළුතෙන්........![]()
මගේ ගෘප් එක ඔහේ නැහැඕනනම් වරෙන් ..උබත්![]()
