මම නම් ඕකුන්ගෙ ඔය ගැටේට අහු උනේ නැහැ මචා...මම කට්ටා;14707154 said:මම පොඩි බක පන්ඩිත වැඩක් කලා බන්. මම අන්ලිමිටඩ් තිබ්බ එක ස්පීඩ් එකට පෙරේත කමේ ගිගා බයිට් 25 එකට මාරු කලා. මේ ඊයේ පෙරේදා වෙනකන් වෙඩි වගේ තිබ්බා. දැන් වැඩි පුර ගිගා බයිට් එකකටත් වැඩියෙන් ගිහින්. දැන්නම් වැඩේ හොඳටම චව් වෙලා.







