2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;14707154 said:
    මම පොඩි බක පන්ඩිත වැඩක් කලා බන්. මම අන්ලිමිටඩ් තිබ්බ එක ස්පීඩ් එකට පෙරේත කමේ ගිගා බයිට් 25 එකට මාරු කලා. මේ ඊයේ පෙරේදා වෙනකන් වෙඩි වගේ තිබ්බා. දැන් වැඩි පුර ගිගා බයිට් එකකටත් වැඩියෙන් ගිහින්. දැන්නම් වැඩේ හොඳටම චව් වෙලා.
    මම නම් ඕකුන්ගෙ ඔය ගැටේට අහු උනේ නැහැ මචා...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඉතින් බන් උන්මනෙ අන්ලිමිටඩ් කියල ඒකාලෙ මහලොකුවට ටීවී වල ඇඩ් දම දම දුන්නෙ... අනික බලපන් කිසිම දැනුවත් කිරීමක් නොකර ලිමිට් කරපු එක කොච්චර අසාධාරණද කියල.
    ඔව් බන් ලංකාවේ පොඩ් මිනිහටම තමා කෙලවන්නේ මොනවා කරන්නද.


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්තර්ජාලයේ අධිවේගය නිසා කල් දාන්න හදන්නේ.


    :yes::yes::yes:


    ඒක හොදයි... අපාරාදෙ ගෙදර ඉන්න දවසෙත් මේක අහන්න නැහැ.... මුන්ට හෙනම ගහන්න ඔනෙ....
    :frown::frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් ලංකාවේ පොඩ් මිනිහටම තමා කෙලවන්නේ මොනවා කරන්නද.




    ඒක තමා බන්... වෙන රටක එහෙම මෙහෙම කලානම් ඕකුන්ට හොද අලාබයක් ගෙවන්න වෙලා... කලින් පාර වගේ තව එකෙක් නඩුවක් දැම්මනම් තමා හරියන්නෙ....
     
    Status
    Not open for further replies.