2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000202B2.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බම්බුව තම‍යි.... උන් තුන් දෙනාම 1st class playersලා...
    නෑ බන් උන් බොන්නේ නෑ. බෝතල් දිහා බලන් ඉන්නවා නිකම්ම හිස් වෙනවලු එතකොට.

    :P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Quote:
    Originally Posted by මම කට්ටා
    අනේ ඉතින් කට්ටියම දුක අහපු එකේ දුක කියන්නම් .:( මචෝ... මම මේ මගුල් නෙට් එක ස්ලොව් නිසා මම හිමින් හිමින් කම්පියුටර් එකෙන් ත්‍රෙඩ් එක හිමින් හිමින් පේජ් ටික ලෝඩ් කර කර බල බල උන්නේ.:( ඒ අතර තුරේ ඩයලොග් එකෙන් ලෝන් එකකුත් අරගෙන ෆෝන් එකට සිග්නල් ටිකකුත් ගේ වටේ ඇවිදලා එකතු කරගෙන හිමින් සැරේ රේඩියෝ එක අහ අහ හිටියේ.:yes: අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ. අර මගේ දුක ගැන කිඹුලා අය්යා කියන වෙලාවෙම මගේ මේ මගුල් ලෝන් එකත් ඉවර වෙලා සුනේ සුන් වුනා බන් මාව. :( ඉතින් කද මලු පුරෝගෙන රීලෝඩ් දාගෙන ස්පීඩ් එකත් හදාගෙන අලුත් මාසෙකම සෙට් වෙමු.:yes:
    එහෙනම් උඹලට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ,
    පිහිටයි
    ආරක්ශාවයි!!

    කට්ටියම චූ කරලා බුදිය ගනින්.
    :lol:
    මම යනවා බන්.
    :D:D
    සුභ රාත්‍රියක් කිව්වා එහෙනම්.
    :) :) :)
    gn8
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඩුවෙල ඉන්නේ මම නෙවෙ‍යි ‍යකෝ..... කඩුවෙල ඉන්නේ rcccc.....:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොලොම්තොට නැත මහළු වී
    අවන්හල නැත පැරණි වී
    එදා හඳමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙදෙනා..
    බලන් කැඩපත සොඳුරියේ..

    කුඹ ගසක් උඩ නැවතිලා

    සිනා සලමින් සඳේ ඇයි සරදම්
    බලන් කැඩපත සොඳුරියේ
    පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා..

    පෙරුම් පුරමින් හමුවෙලා

    උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
    බලන් කැඩපත සොඳුරියේ
    කුමන අරුමද නර කෙසක් නැඟිලා..
     
    Status
    Not open for further replies.