2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයී හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ

    බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...//
    නෙතේ වෙලී හදේ ඇ‍ඳෙන් ලඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයී හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ

    පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන්...//
    අතේ වෙලී ලඟින් ‍රැ‍ඳෙන් මගේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයී හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මචං එක ඇතුලේ වෙනවා මරු වැඩක්.....
    බෝතලයක් කටේ ගහං නටන වා පොරක්....
    ඇදී එන්නෙ මේ පැත්තට.. කිඹුලා ශෝ කරයි තිතට...
    ත්‍රෙඩ් එක විදගෙන යනකොට කොහෙද තනිකමක්..නැහැනෙ තනිකමක්

    :rofl::baffled::dull:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    kattiya kohomai???

    samu ganiima kal giya da???

    ane loku deyak

    kibulata kalinma kiwwa maseanthima oka koranna thiya ganna epa kiyala

    kooo ahuwai
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒකතමා ඊළග එකට කවුරුත් එපා කිව්වේ. හැබැයි සසා රිංගනවා ෂුවර් එකට එදාට.

    :P:P:P

    :rofl: අදත් මෙහේ රිංගලා ගියේ...... :yes: ජයන්තයාට ලිද තමා.... සැසා කෙල්ල එක්ක ආවේ..... :P
     
    Status
    Not open for further replies.