දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...//
නෙතේ වෙලී හදේ ඇඳෙන් ලඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන්...//
අතේ වෙලී ලඟින් රැඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ