2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කිඹුලා අය්යේ ෂෝ එක පට්ට පට පට..... ලබන සතියේ සෙට් වෙමු එහෙනම්... දැන් තුන්දෙනා කන බිම ගෑවෙන්න වදින්න කියන්න පතමි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි...//

    ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
    අප හදවත් බැඳි සොදුරු සෙනේ...
    අද නොදකින ඔබ හෙට දකිනා තුරු
    මඟ බලමින් මා සිත ලතැවේ...

    මහ වරුසාවට...//

    ඔබ මට හමුවුන මල්බර මාවත
    වෙනදාටත් වැඩියෙන් සුවදයි...
    විටකදි නැගුනත් සැක බිය ශෝකය
    පිවිතුරු සෙනෙහස අද උතුරයි...

    මහ වරුසාවට...//

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කිඹුලා අය්යේ ෂෝ එක පට්ට පට පට..... ලබන සතියේ සෙට් වෙමු එහෙනම්... දැන් තුන්දෙනා කන බිම ගෑවෙන්න වදින්න කියන්න පතමි

    :yes::yes::yes:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Firework.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිඹුලා අය්යේ ෂෝ එක පට්ට පට පට..... ලබන සතියේ සෙට් වෙමු එහෙනම්... දැන් තුන්දෙනා කන බිම ගෑවෙන්න වදින්න කියන්න පතමි

    :rofl::P මොකට කන බිම ගෑවෙන්නද......?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි...//

    ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
    අප හදවත් බැඳි සොදුරු සෙනේ...
    අද නොදකින ඔබ හෙට දකිනා තුරු
    මඟ බලමින් මා සිත ලතැවේ...

    මහ වරුසාවට...//

    ඔබ මට හමුවුන මල්බර මාවත
    වෙනදාටත් වැඩියෙන් සුවදයි...
    විටකදි නැගුනත් සැක බිය ශෝකය
    පිවිතුරු සෙනෙහස අද උතුරයි...

    මහ වරුසාවට...//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරි කිඹුල් අ‍යි‍යේ.....පෙර සූදානමක් තිබුනේ නැතත් අද ෂෝ එක නි‍යමට තිබුනා....ලබන සති‍යේ අවසන් වැඩසටහනින් සෙට් වෙමු......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදිස්සියෙන් උනත් පැය දෙකක් පුරාවට අහන්න කම්මැලි නැති ලස්සන ශෝ එකක් දුන්නට කිඹුලා අයියට ගොඩාක් ස්තූතියි....
    අප්‍රේල් පස් වෙනිදා යලිත් හමුවෙමු....!!!
     
    Status
    Not open for further replies.