මේ සින්දුවේ video එක නම් මරු......
අදත් මෙහේ රිංගලා ගියේ......
ජයන්තයාට ලිද තමා.... සැසා කෙල්ල එක්ක ආවේ.....
![]()

නොදකින් පඳුරු වේ*..... ඒකි නම් මෙලෝ රහක් නෑ.....වීඩියෝ එකද හොද වීඩියෝ එකේ ඉන්න ඇන්ටි ද ?
කිඹුලා අය්යේ ෂෝ එක පට්ට පට පට..... ලබන සතියේ සෙට් වෙමු එහෙනම්... දැන් තුන්දෙනා කන බිම ගෑවෙන්න වදින්න කියන්න පතමි

රිදිලා.... අපිට කරන්න දෙයක් නෑ..... සසලිටා කෑල්ලක් සෙට් කරන්.....
උඹට හුළං තමා..... 
කිඹුලා අය්යේ ෂෝ එක පට්ට පට පට..... ලබන සතියේ සෙට් වෙමු එහෙනම්... දැන් තුන්දෙනා කන බිම ගෑවෙන්න වදින්න කියන්න පතමි

මොකට කන බිම ගෑවෙන්නද......?? 