පව් බං

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ..... පවු වැඩේනේ.. මං මේ කියනකන් දන්නෑ..
    හිතට මාරම දුකක් දැනුනෙ.. මං ගොඩක් ආදරේ කරපු නළුවෙක් බං..
    ඇත්තම කිව්වොට විකට රංගන ශීල්පීන්ගෙන් මං දැකපු හොඳම විකට රංගන ශිල්පියා..
    ඒත් මේ මහත්තයා විකට රංගනශිල්පියෙක් කියලම කියන්න බැහැ..
    නිවුස් එකක් නම් තාම දැක්කෙ නැහැ.. ඔය සම්බන්ධව පලවෙච්චි..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    299175_445215388886862_396425402_n.jpg


    අප සැම සිනහ සයුරේ ගිල්වු ඔබතුමාට මෙවන් ඉරණමකට මුහුණ පෑමට සිදුවිම ගැන අතිශයින්ම කණගාටුවන්නෙමු...
    ඔබතුමාට මතු සසරේදි කවදාවත් මෙවන් අසුභ ඉරණමකට ගොදුරු නොවේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු..... :no::no::no:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    015.jpg


    024.jpg


    034.jpg


    Vijaya-Nandasiri1430.jpg


    මේ හැම ෆොටෝ එකකම මේ මනුස්සයා හිනා වෙලා ඉන්නේ ආයාසයෙන් වගේ මට පෙන්නේ .. :no:

    ඒ කියන්නේ අපිව හිනස්සුවාට මේ මනුස්සයා හිනා වෙන්නේ ආයාසයෙන්
    ඇයි බං ඒ ?? :confused:

    සිරාවටම මට හරි දුකයි බං .... :(

    මේ ෆොටෝ දිහා උබලත් ආපහු සැරයක් බලන්න .. උබලටත් පෙන්නේ එහෙමද ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ හැම ෆොටෝ එකකම මේ මනුස්සයා හිනා වෙලා ඉන්නේ ආයාසයෙන් වගේ මට පෙන්නේ .. :no:

    ඒ කියන්නේ අපිව හිනස්සුවාට මේ මනුස්සයා හිනා වෙන්නේ ආයාසයෙන්
    ඇයි බං ඒ ?? :confused:

    සිරාවටම මට හරි දුකයි බං .... :(

    මේ ෆොටෝ දිහා උබලත් ආපහු සැරයක් බලන්න .. උබලටත් පෙන්නේ එහෙමද ?
    ඒ මහත්තයගෙ හිනාවෙ හැටි බං.. කලිනුත් ඔහොම තමා..:yes: හිංසක හිනාවක් තියෙන්නෙ..