කවුරුහරි දන්නවද ලන්කාවෙ Royal Enfield Motorbikes විකුනන්න තියනවද කියල. ඒ එක්කම කොහොමද මේ බයික්ස්. පෙනුමෙන් නම් shapeless යකඩ ගොඩක් වගේ. performance එහෙම කොහොමද කියල දන්නවද.
මම දන්න තරමින් අඩුම තියෙන්නෙ 350cc
මම දන්න තරමින් අඩුම තියෙන්නෙ 350cc


