RAM එක වේගවත් කරන්නෙ මෙන්න මෙහෙමයි
ඔයාලට තියෙන ලොකු ගැටළුවක්නෙ පරිගනකයේ වේගය බාල වීම. මේකට හුගක් හේතු බලපානවා. ඒ අතරින් RAM එකෙහි වේගය අඩු වීමත් එක හේතුවක්. ඔන්න අද කියල දෙන්න යන්නෙ RAM එකෙ වේගෙ වැඩි කරගන්න ක්රමයක්. කරලම බලන්නකො. මටනං සාර්ථක වුණා.
මුලින්ම NotePad අරගෙන මෙන්න මේ Code එක Paste කරගන්න.
දැන් කරන්න තියෙන්නෙ පරිගනකය Boot කරන සැම අවස්ථාවකම වැඩ ආරම්භයට පෙර මේක Open කරං ඉන්න එක.
කලින් තිබ්බට වඩා පරිගනකයේ වේගෙ වැඩි වෙලා නේද?
උපුට ගැනිම:- http://mytechgate.blogspot.com/2013/02/ram-speed-up-ram.html
ඔයාලට තියෙන ලොකු ගැටළුවක්නෙ පරිගනකයේ වේගය බාල වීම. මේකට හුගක් හේතු බලපානවා. ඒ අතරින් RAM එකෙහි වේගය අඩු වීමත් එක හේතුවක්. ඔන්න අද කියල දෙන්න යන්නෙ RAM එකෙ වේගෙ වැඩි කරගන්න ක්රමයක්. කරලම බලන්නකො. මටනං සාර්ථක වුණා.
මුලින්ම NotePad අරගෙන මෙන්න මේ Code එක Paste කරගන්න.
mystring=(800000)
දැන් Save ගිහිල්ල Save as type එක ලෙස All files ලෙස තෝරලා File name එක ලෙස ram.vbe යනුවෙන් සදහන් කරල Desktop එකට Save කරගන්න.