ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ela play karamu balanna D2, hood, night fury ,yasiru, malpappa
    ko me aya :cool:
    red team eka ape B team akath ekka play karala uda paninne:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    රිදිල සිරා ටෝක් දෙනව මෙන්න :rofl:

    බොලාගෙ උන් පේන්න නැති උනාට අපි පලිද :rofl:
    පල යන්න :P:P
    මුන්ගේ ලොරි ටොල්ක් බන් 8ක් සෙට් වෙලා 2න්නෙක්ට ගහලා, අපි නම් ලැජ්ජාවට ඔහොම එකක් ගැන කට හොල්ලන්නේ නෑ... :rofl::rofl::rofl:

    මචං දැන් මේ සතියකට විතර කලින් නිල් පිළේ ප්ලේ කරපු එවුන් දන්නවා Gangbang වුනේ මොක්කුද කියලා. එතකොට මුං කාපු කෑම අපි නිකමටවත් දැම්මේ නෑ මොකද තේරුමක් නෑ දාලා. මුන් මේ Playersලා 5 දෙනෙක් ඉද්දි ගැහපු එකක් ගැන උඩ දාගෙන. යකෝ ඉස්සර 12vs12 ගහද්දි කාපු කෑම මතක් කරගනිල්ලා :P:P රිදිලා ලිඳේ පනින්න උන්ට ගැහුවේ :rofl::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    8 :lol:
    උපරිම 7 හිටියෙ අපේ :P ගොඩක් වෙලවට 6 උබලගෙ 5-6 , අසාදාරනයක් නෑ උඹලගෙ හොද උන් හිටියෙ.

    අනික උඹලගෙ මහ ලොකු ටීම් එකේ උන් කෝ? හොයන්නත් නෑ ගේමක් ගහන වෙලාවට :P

    ubalage 7i. ape 2-3i kiyapan. . . mamai mal pappai gahuwema nene :dull:
    mawa e server eken time out wenawa :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පල යන්න :P:P


    මචං දැන් මේ සතියකට විතර කලින් නිල් පිළේ ප්ලේ කරපු එවුන් දන්නවා Gangbang වුනේ මොක්කුද කියලා. එතකොට මුං කාපු කෑම අපි නිකමටවත් දැම්මේ නෑ මොකද තේරුමක් නෑ දාලා. මුන් මේ Playersලා 5 දෙනෙක් ඉද්දි ගැහපු එකක් ගැන උඩ දාගෙන. යකෝ ඉස්සර 12vs12 ගහද්දි කාපු කෑම මතක් කරගනිල්ලා :P:P රිදිලා ලිඳේ පනින්න උන්ට ගැහුවේ :rofl::rofl:

    hitiya 5nuth mai pappai gahuwema ne ban :yes::yes::yes:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මෙන්න අද ගනු ලැබු තවත් සුල්බ ලකුනු තත්වයක් රෙදි නැ නිල් උන්ට​, කො සීනියර්ස්ල​ :baffled: උන් ලොවෙත් නැ හැන්ගිලා :rolleyes::rofl::lol:
    bH3ah2w.png


    :rolleyes::rolleyes: :rofl: