ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

aruna47

Well-known member
  • ඒකනේ බං අගයක් නැති රුපියලට කිව්වෙ.. :(

    බඩගිණි වෙලා මා ගියකල කඩේකට
    හලාල් කියලා ගහලා තිබුණා මන්චි වල
    කන්නේ නෑ හලාල් නම් ලොවෙත් මම
    බිස්කට් එක අරන් ගැහුවා උගෙ පුකට
    :angry:

    අල්ලාහ් ඇසුවා
    මම ගැසුවා
    තම්බියා කැසුවා
    මම හි-වා

    :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපිට සමනළයෙකු මිට මිරිකා මරා දමනු හැකි
    යලිත් දුක හිතුනම මළකුණ ළඟ හඬාවැටෙනු හැකි
    නමුත් නැති කල පණ දෙන එක යලි දෙයක්ය නොකලැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි

    aruna47

    Well-known member
  • අපිට සමනළයෙකු මිට මිරිකා මරා දමනු හැකි
    යලිත් දුක හිතුනම මළකුණ ළඟ හඬාවැටෙනු හැකි
    නමුත් නැති කල පණ දෙන එක යලි දෙයක්ය නොකලැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි

    profilepic326070_14.gif
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ~Titi~ maawa remove karala friend list eken :dull: oya wage bolada widiyata nan prashna walata uththara denne itin karanna deyak naa apitath :rofl: hamadaama katha katha aha aha inna mun gen :P:cool:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ආයිත් කමෙන්ටු දාන්නෙ නැඇ කියල හිතන් උන්නත් මගෙ නම ගොඩක් තැන්වල තියන නිසා මේ කමෙන්ටුව දාන්නෙ. fury, yasiru, asatech, mal_pappa, n sachith හැමෝටම තැන්ක්ස් කමෙන්ටු වලට....
    11.gif

    මෙන්න අද ගනු ලැබු තවත් සුල්බ ලකුනු තත්වයක් රෙදි නැ නිල් උන්ට​, කො සීනියර්ස්ල​ :baffled: උන් ලොවෙත් නැ හැන්ගිලා :lol:
    bH3ah2w.png

    මෙන්න සීනියර්ස්ල ඉන්නකොට කාපු නියම කෑම. D2 මීට කලින් Red කාපු තැන් 3ක screens දාල තිබ්බ... මෙතනින් --> මේ ඒ මැච්ම නෙමේ. :cool: D2 එකක ඇත්තෙත් නෑ. අනිකෙ D2 score එක වෙනස්... කොහොම උනත් Red හැමැදාම අන්ත පරාජයක් තමා ලබන්නෙ. :P Red win කරයි කියල දාන හැමැ screen එකකම සුලබ දෙයක් තියෙනව ඒ තමයි ඉතාමත් පොඩි players ගනනක් ඉන්න screens වීම... :rofl: ඒත් අපි දාන screens බලන්න අඩුම 7ක් වත් ඉන්නව එක පැත්තකට. ඒ වගේම හැමැදාම red ගහන playersල ඉන්නව. ඒ වගේම red players වැඩී. ඒත් පරාදයි. :lol:

    3-1_zps6e8e79a2.png

    B_zpse89bd679.png

    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන
    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන්
    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා
    10: 7 and 9:6 උන හැටියක් නම පෙනුනෙ නෑ. මේ screens දෙකෙන් ඒක හොදටම පැහැදිලියි. 7:8 මගේ score එක 89 තියෙද්දිත් red player කෙනෙක් වැඩී. ඊට ගේම 13කට පස්සෙ මම 100 දාද්දිත් red වැඩි උන player ඒ විදියටම ඉන්නව. බලවත් පරාජය හේතුවෙන් උඩ ඔට්ටු නැතුව ගහමු කියල සචියාගේ ඇඩීම නිසා හා බොම්බ දාගෙනෙ බයේ හැන්ගිලා හිටපු නිසා ටිකක් දිනාගත්ත. ඒත් සමස්තය පරාදයි. :(:(:lol:

    C1_zpsaa1bd366.png

    C2_zps0fad7a84.png

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    ~Titi~ maawa remove karala friend list eken :dull: oya wage bolada widiyata nan prashna walata uththara denne itin karanna deyak naa apitath :rofl: hamadaama katha katha aha aha inna mun gen :P:cool:

    අනේ යකෝ ටිටී කෑල්ලක්ද බං??? ඕක තමා උඹලා උන්ව උඩින් තිබ්බම උඹලගේ පුකටම ගහලා යනකන් දන් නෑ. මොන කෙල්ලෙක් වුනත් වැඩිය උඩ යවන්න එපා බං. උන් උඩ යවන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙමත් හොඳ කෙල්ලෙක් සෙට් වෙන්නේ කලාතුරකින්. මුන් Typical case බං. කිසි Special ගතියක් නෑ. පාඩුවේ ඉඳින් :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    ආයිත් කමෙන්ටු දාන්නෙ නැඇ කියල හිතන් උන්නත් මගෙ නම ගොඩක් තැන්වල තියන නිසා මේ කමෙන්ටුව දාන්නෙ. fury, yasiru, asatech, mal_pappa, n sachith හැමෝටම තැන්ක්ස් කමෙන්ටු වලට....
    11.gif

    මෙන්න සීනියර්ස්ල ඉන්නකොට කාපු නියම කෑම. D2 මීට කලින් Red කාපු තැන් 3ක screens දාල තිබ්බ... මෙතනින් --> මේ ඒ මැච්ම නෙමේ. :cool: D2 එකක ඇත්තෙත් නෑ. අනිකෙ D2 score එක වෙනස්... කොහොම උනත් Red හැමැදාම අන්ත පරාජයක් තමා ලබන්නෙ. :P Red win කරයි කියල දාන හැමැ screen එකකම සුලබ දෙයක් තියෙනව ඒ තමයි ඉතාමත් පොඩි players ගනනක් ඉන්න screens වීම... :rofl: ඒත් අපි දාන screens බලන්න අඩුම 7ක් වත් ඉන්නව එක පැත්තකට. ඒ වගේම හැමැදාම red ගහන playersල ඉන්නව. ඒ වගේම red players වැඩී. ඒත් පරාදයි. :lol:

    3-1_zps6e8e79a2.png

    B_zpse89bd679.png

    10: 7 and 9:6 උන හැටියක් නම පෙනුනෙ නෑ. මේ screens දෙකෙන් ඒක හොදටම පැහැදිලියි. 7:8 මගේ score එක 89 තියෙද්දිත් red player කෙනෙක් වැඩී. ඊට ගේම 13කට පස්සෙ මම 100 දාද්දිත් red වැඩි උන player ඒ විදියටම ඉන්නව. බලවත් පරාජය හේතුවෙන් උඩ ඔට්ටු නැතුව ගහමු කියල සචියාගේ ඇඩීම නිසා හා බොම්බ දාගෙනෙ බයේ හැන්ගිලා හිටපු නිසා ටිකක් දිනාගත්ත. ඒත් සමස්තය පරාදයි. :(:(:lol:

    C1_zpsaa1bd366.png

    C2_zps0fad7a84.png

    Red කිකිළියන්ට සදා ලිඳ පමණි :(:(
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    fucks given = 0
    who cares ban :lol:

    අනේ යකෝ ටිටී කෑල්ලක්ද බං??? ඕක තමා උඹලා උන්ව උඩින් තිබ්බම උඹලගේ පුකටම ගහලා යනකන් දන් නෑ. මොන කෙල්ලෙක් වුනත් වැඩිය උඩ යවන්න එපා බං. උන් උඩ යවන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙමත් හොඳ කෙල්ලෙක් සෙට් වෙන්නේ කලාතුරකින්. මුන් Typical case බං. කිසි Special ගතියක් නෑ. පාඩුවේ ඉඳින් :yes::yes:

    :lol: kawda ban ganan ganne :rofl: maath ekka katha kaloth man katha karanawa nathi unoth nikan innawa :cool: moko man try karana kellek yai :P
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඒත් අපි දාන screens බලන්න අඩුම 7ක් වත් ඉන්නව එක පැත්තකට. ඒ වගේම හැමැදාම red ගහන playersල ඉන්නව. ඒ වගේම red players වැඩී. ඒත් පරාදයි. :lol:

    :no:edaa aduiwen hitiye api:yes:

    10: 7 and 9:6
    උන හැටියක් නම පෙනුනෙ නෑ. මේ screens දෙකෙන් ඒක හොදටම පැහැදිලියි. 7:8 මගේ score එක 89 තියෙද්දිත් red player කෙනෙක් වැඩී. ඊට ගේම 13කට පස්සෙ මම 100 දාද්දිත් red වැඩි උන player ඒ විදියටම ඉන්නව. බලවත් පරාජය හේතුවෙන් උඩ ඔට්ටු නැතුව ගහමු කියල සචියාගේ ඇඩීම නිසා හා බොම්බ දාගෙනෙ බයේ හැන්ගිලා හිටපු නිසා ටිකක් දිනාගත්ත. ඒත් සමස්තය පරාදයි. :(:(:lol:
    LOL. Ekiyanne umbalata uda naethi unoth linda da:rofl:?

    RED players lata ona thaenak ottui.:cool: Uda naeththan bima, bima naeththan uda, onnan dekama:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    LOL. Ekiyanne umbalata uda naethi unoth linda da:rofl:?

    RED players lata ona thaenak ottui.:cool: Uda naeththan bima, bima naeththan uda, onnan dekama:P

    ලොල්. යකෝ ඊයේ Red කාපු කෑම නිසා අපි බැරිම තැන උඩ ඔට්ටු නෑ කිව්වා. මොකද දකින්න ඇතිනේ උඩින් ගිහින් ගහද්දි කට්ටිය Gangbang වෙච්ච හැටි :rofl::rofl: