2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113



    ෂුවර්ද :oo::oo::oo:

    අනේ සොරි අය්යේ ඔයා සිරා මූඩ් එකක ඉන්න වෙලාවක මම වැරදි කතාවක් කිව්වේ.. මම ඉතින් ෆන් එකට එහෙම කිව්වේ..
    ගනන් ගන්න එපා..
    තාම ඔයාගේ අක්කා මුකුත් කිව්වේ නෑනේ.. බය වෙන්න එපා හලෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ.. අතරින් පතර ආවත් මංනෙ බොලේ වැඩිම පේස්ට් :baffled:
    එකෙන්ම මේකෙ හිටියා නං අද 300 ගහනවා :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම ඔයාල ඔක්කොම එකතු කරගෙන තියෙන්නේ !:yes::rolleyes::rofl:

    කෝ මාව එකතු කරන් නෑ නෙ
    tuzki-bunny-emoticon-006.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ මම දැන් කොහොමද
    රට්‍ටුන් ට මූණ දෙන්නේ..
    2.gif
    2.gif
    2.gif
    කන්වර්ටබල් වාහන ගන්න එපා.. එතකොටයි වටේට පේන්නෙ...
    නෝමල් සෙඩෑන් එකකට යං..
    ටින්ටඩ් ග්ලාස් :cool::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම කට්ටා;14722386 said:
    අනේ සොරි අය්යේ ඔයා සිරා මූඩ් එකක ඉන්න වෙලාවක මම වැරදි කතාවක් කිව්වේ.. මම ඉතින් ෆන් එකට එහෙම කිව්වේ..
    ගනන් ගන්න එපා..
    තාම ඔයාගේ අක්කා මුකුත් කිව්වේ නෑනේ.. බය වෙන්න එපා හලෝ

    නෑ බන් එකට කමක් නෑ
    මොකුත් කියන්නෙ නැති එකනෙ බන් සීන් එක
    මොනව හරි කියනවනම් අවුලක් නෑනේ
    :no::no:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් මමත් දැන් චුතවෙලා ‍යනවා.....පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ......

    :dull::dull::dull:

    කට්ටි‍යම සුභ රාත්‍රි‍යක්......
    :D:D:D

    kandyan අ‍යි‍යේ....show එක නි‍යමට ‍යනවා......සුපිරි‍යි.....

    :cool::cool::cool:

    :Dඑලකිරි සුභ රාත්‍රියක් මචං:D
    :yes:හොඳට පාඩම් කරපන්:yes:

    අහ්හ්
    :oo:
    මතක ඇතුව චූ දාලා නිදා ගනින්
    :lol:
    :P