මම කට්ටා;14724898 said:අය්ය එහෙනම් කඩු විශාරදයෙක් වෙන්න ඇති


ඉතින් ඔය අයිටම් කියපු ඒවා දන්න කට්ටිය දන්නවා ඇතිනේ. ඕවා මචං silver වලින් නේ හදලා තියෙන්නේ එකක ගහලා තියන ''pure silver'' කියලා. මම ඉතින් පැනපු ගමන් කිව්වා ''පුවර් සිල්වර්'' කියලා. ඉතින් එදා දවසට ඒක ඇති.. 
පිස්සුද බන් , මමත් තාම කඩ්ඩ ඉගෙන ගන්නවා. මෙහෙට එනකොට නම් කතා කරගන්න බහ හරියට එත් මුන් එක්ක වැඩ කරලම දැන් ටිකක් විතර හොඳට කතා කරන්න පුළුවන්

රයිට්

මම කට්ටා;14725016 said:ආයෙත් ඉතින් එකෙන්ම භාවිතය තමා.
කොච්චර කඩ්ඩ ලියන්න පුලුවන් වුනත් කතා කරගන්න නම් භාවිතයම තමා.
මගේ ඉංග්රීසි සර් කෙනෙක් හිටියා එයා දැනටත් ඉන්නවා.රයිට්
එයා ඉඳන් කිව්වේ ඔය කඩ කරන මුස්ලිම් අය ඉන්නේ
එයාලා සිංහල ගැට ගහගෙන කතා කලාට ලියන්න කියන්න බෑනේ.
අන්න ඒ වගේ ඉන්ගිරීසි ටිකත් හරියනවා
කොහේ හරි රටකට ගිහිල්ලා මාස තුනක් විතර තනියෙන් ඉන්න කිව්වා.
කතාව ඇත්ත හැබැයි
අනික තමා වැරදුන කියල කවදාවත් මුන් හිනා වෙන්නේ නැහැ අපේ කළු සුද්දෝ වගේ 
GTRZ ayyata una wage wadak apitath una . Ape yaluwekge thaththa car ekak genawa Nissan . eyage nama Sunil eth hamomam kiwwe Suniya kiyala . Meka (yaluwage thththa) kiyanawa pora genawe japane Nissan companiyen eyatama gahapu car ekak kiyala. apith baluwa wade aththa mokada car eke gahala thibba badge eke thibbe " NISSAN SUNNY" kiyala.mama godak podi kale nissan vanette van ekak dakala "vanette" kiyana eka kiyawana gemak dunna.
habai bite une na mokada ethana hitiya anik unuth hari pronunciation eka mokadda kiyala danagena hitiye naha.![]()
GTRZ ayyata una wage wadak apitath una . Ape yaluwekge thaththa car ekak genawa Nissan . eyage nama Sunil eth hamomam kiwwe Suniya kiyala . Meka (yaluwage thththa) kiyanawa pora genawe japane Nissan companiyen eyatama gahapu car ekak kiyala. apith baluwa wade aththa mokada car eke gahala thibba badge eke thibbe " NISSAN SUNNY" kiyala.
Meka godak parana case ekak. api ethakota 7 panthiye. wahana gana danuma 0.![]()



මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ ඌ තාම english class එකකට ගිහින් නෑ..




මට උන ඒවනම් මතක් උනේ නෑ තාම
උඹ කිව්ව ගමන් මට මතක් උනා 9 හෝ 10 වසරේ ඉංග්රීසි පංතියේ වෙච්ච සිද්දියක්
කෙල්ලෙක්ට පාඩම කියවන්න කිව්වා..මේකි කියවගෙන යද්දි such as කියන එකට සුච් ඈස් කිව්වෙ නැතැයි
කට්ටියට හිනා වෙලා එපා උනා
කෙල්ල ඇඬුවා එවෙලෙ




මාළු පාන්;14724650 said:mekanam kadda bari nisa nemai wena hethuwak eth mama kiyannam
meka une 2007 wela,mama FB eke chat kerenakota mata set una lankawen giya USA wela inne kellek,man ekita kiwwa boruwata mamath USA wela dan inne kiyala,,
tikak chat keregena yaddi meki magen ahuwa "Skype" tiyanawada kiyala...mama uda bima baluwa mokakda kiyala..man hituwe USA wela snow hinda,hime yanna Skate wage ekak wenna athi kiyala.mamath ow kiwwa...
meki ID eka illuwa,mama mage ID num eka dunna ape ID card eke...deela mama danagatta wade chora wage kiyala,eeta passe mama log off una..lol



මල හත්තිලව්වයි, මම ඕක pronounce කරේ
එදා ඉදන් මට කස්ටිය කියන්නේ දෙයියා කියල 
same hereඇත්ත කිව්වොත් මගේ කඩ්ඩ හැදු නේ මුස්ලිම් කෙල්ල හින්දා......ඒකිට එච්චර සිංහලා බැහැ.....සො ඉතින් කවුද කියන්නේ මුස්ලිම් එවුන්ගෙන් අපි ප්රයොජන ගන්නේ නැහැ කියලා![]()

ado eka aththa ban..matath e tikama wela thiyanawa...kochchara kiwwath kiyanne ඔයා මගේ ආදරේ kiyalaමේ මට උන සීන් එකක් නෙවෙයි...අර කියපු මුස්ලිම් කෙල්ලට...එකිට සිංහල එච්චර බැහැ....මම ෆන් එකටත් එක්ක කිවා...මට i love you කියල සිංහලෙන් කියන්න කියලා මෙකිට මම ඔයාට ආදරෙයි කියන්න බැහැ.....ඔයා මගේ ආදරේ කියල තමයි කියන්නේ ලොල්...
![]()
mama mee ahannamai hitiye ookath type kare google karala neda kiyalaai ban arnold schwarzenegger. oka kiyawanna bari nisa mama issara uta ona kamin kiyanne arnold slazenger.
*danuth schwarzenegger kiyala eka gahuwe google kalla.

අම්මපා ඇත්ත. මොකද දන්නවද උඹට වෙන එකෙක්ට මොනවා හරි තේරුම් කරලා දෙන්න උනොත් ඉතින් කොහොම හරි ගැටගහල කියල දෙන්න වෙනවා මොකද ඉතින් බැරිම නම් සිංහලෙන් කතා කරන්න කියලයිඅනික තමා වැරදුන කියල කවදාවත් මුන් හිනා වෙන්නේ නැහැ අපේ කළු සුද්දෝ වගේ
![]()
වැරදි වැරදි හරි කතා කරන කොට වචනයක් වැරදුනත් ඉවරයි
මුන් සුද්දන්ටත් එහා බන් 
same here![]()
ado eka aththa ban..matath e tikama wela thiyanawa...kochchara kiwwath kiyanne ඔයා මගේ ආදරේ kiyala





සිරාම කතාව මචන් අපේ එවුන් ඉමේල් එකක ගහන වචනයක් වෙනස් උනත් නක්කලේ දාන්නේ බන්,වැරදි වැරදි හරි කතා කරන කොට වචනයක් වැරදුනත් ඉවරයි
මුන් සුද්දන්ටත් එහා බන්
![]()

අම්මට සිරි කෙල්ලගෙ නම මොකක්ද කියපං බලන්න.......![]()