car eka hodanam menna watinawaa
http://ikman.lk/en/mitsubishi-lancer-fury-for-sale-kandy

මම ත්රෙඩ් එකක දැක්කා කොසා කියලා තියෙනවා ඕකේ බොඩිය තුනී නිසා ඉක්මනට දිරනවා කියලා.....![]()

තියන්නයි කිව්වේ ඔය කැතහිත පැත්තකින් මෙහෙට ගේන්නේ නැතුව.......![]()

eth ban oka thiyan inna ewun hodata thiyan innawa denne nahaමම ත්රෙඩ් එකක දැක්කා කොසා කියලා තියෙනවා ඕකේ බොඩිය තුනී නිසා ඉක්මනට දිරනවා කියලා.....![]()

ලේ ගන්න කට්ට ගහනකොට නිඅකමට බැලෙනවා වෙන්නැතිතියන්නයි කිව්වේ ඔය කැතහිත පැත්තකින් මෙහෙට ගේන්නේ නැතුව.......![]()

eth ban oka thiyan inna ewun hodata thiyan innawa denne naha
e wagema api car ekak ganne sadahatama oba mage wenna neweyine![]()

ලේ ගන්න කට්ට ගහනකොට නිඅකමට බැලෙනවා වෙන්නැති![]()
ඔව් බන් මම අවුරුදු හයට 13ක් මාරු කළාකිසි දෙයක් ගන්න හොද නෑ ඔය විදියට![]()
