කඩ්ඩ_නිසා

  • Apr 2, 2013
    819
    69
    28
    මම ඉස්සර හිතන් හිටියේ VS(Versus) කියන එක ශබ්ධ කරන්නේ "වෝස්" විදිහට කියල. ඒක හින්ද බයිට් වෙලා තියනව.

    තව මගේ යාලුවෙක් ඉන්නව. ඌ ගොඩක් ඉංග්‍රීසි වචන වැරදියට ශබ්ධ කරන්න ගිහිල්ල බයිට් වෙනවා. කින්ග් හන්තර් ෆිල්ම් එක ආපු දවස් වල යාළුවො සෙට් එක එක්ක ඌ අපේ දිහා ආව වැඩකට. ඒ ගමන් මගේ PC එකෙන් උගේ පෙන් එකට ෆිල්ම් වගේකුත් දැම්ම. ඒ වෙලාවේ මගේ PC එකේ king Arthur ෆිල්ම් එක තිබුන. ඉතින් ඌ මට කියනවා "අම්මට සිරි කින්ග් හන්තර් ෆිල්ම් එක නේද. ඒකත් දාපන් පෙන් එකට" කියල.

    :P:P
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම බන් ඒ කාලේ Ashok Leyland බස් එකට මම කීවෙ අශොක් ලීලෑන්ඩ් කියලා ... වස නොන්ඩ්ය මචන්ලා ............:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ක්‍රිකට Match වල අම්පයර් ගේ ඇදුමේ ගහල තියෙනවනේ Fly Emirats කියල.. ඕකට මම ඉස්සර හිතන් හිටියෙ ෆ්ලයි අම්පයර් කියල :lol:

    images
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ක්‍රිකට Match වල අම්පයර් ගේ ඇදුමේ ගහල තියෙනවනේ Fly Emirats කියල.. ඕකට මම ඉස්සර හිතන් හිටියෙ ෆ්ලයි අම්පයර් කියල :lol:

    images

    :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක මට උනේ මම ඉස්කෝලේ යන කාලේ..මතක හැටියට 9 වසරේ වගේ..මම න්ග්ලිෂ් උගන්නන මිස්ගෙන් ඇහුවා AS එකෙයි ASS එකෙයි වෙනස..මිස් මුකුත් කිව්වේ නෑ ඩික්ශනරියෙන් හොයා ගන්න කිව්වා..පස්සේ කාලෙක තේරුම දන ගත්තම තමයි තරු විසි උනේ මට..:D:D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    o/l ingreesi ugannapu sir a/l walin passe hambuna welawaka how's your results kiala ahuwa. mata kiyawune c 4s kiala. kianna ona une 4 cs kiala.

    don't shout kiana ekata kiawenawa don't shut up kiala.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේක වුනේ අපි සක්‍යා බණ්ඩාර සර් ගේ ක්ලාස් යද්දී අපි කැන්ටින් එක ගාව මාළු පාන කකා ඉද්දි අපේ එකෙක් ඇවිල්ලා කිව්වා අඩෝ බණ්ඩාර සර් ගේ අලුත් ලාන්ස් ක්ලුස්නර්:rofl: එක පට්ට නේ කියලා

    images


    එතනින් එහාට හිතා ගනින්නකෝ
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක වුනේ අපි සක්‍යා බණ්ඩාර සර් ගේ ක්ලාස් යද්දී අපි කැන්ටින් එක ගාව මාළු පාන කකා ඉද්දි අපේ එකෙක් ඇවිල්ලා කිව්වා අඩෝ බණ්ඩාර සර් ගේ අලුත් ලාන්ස් ක්ලුස්නර්:rofl: එක පට්ට නේ කියලා

    images


    එතනින් එහාට හිතා ගනින්නකෝ
    :rofl::rofl:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    I always mixed up with "nob" & "nib" , when I was 12 years old :P The pity thing was nob made me bad guy among my family and friends ;)
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..
    :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාළු පාන්;14724650 said:
    mekanam kadda bari nisa nemai wena hethuwak eth mama kiyannam


    meka une 2007 wela,mama FB eke chat kerenakota mata set una lankawen giya USA wela inne kellek,man ekita kiwwa boruwata mamath USA wela dan inne kiyala,,
    tikak chat keregena yaddi meki magen ahuwa "Skype" tiyanawada kiyala...mama uda bima baluwa mokakda kiyala..man hituwe USA wela snow hinda,hime yanna Skate wage ekak wenna athi kiyala.mamath ow kiwwa...
    meki ID eka illuwa,mama mage ID num eka dunna ape ID card eke...deela mama danagatta wade chora wage kiyala,eeta passe mama log off una..lol

    :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;14724822 said:
    මට මචං පොඩි කාලේ ඒ කියන්නේ නමය වසරේදි බාලදක්ශ වලින් රට යන්න චන්ස් එකක් හම්බවුනා.. ලේසි නෑ ඔන්න කොල්ලා එංගලන්තයට කියහන් ගියේ.. මගේ කඩ්ඩ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රටේ හැම දිග් භාගෙම කට්ටිය හිටියා. ඔන්න කැන්ඩි වල ධර්මරාජේ අය්යලා සෙට් එකේ එක්කෙනෙක් ගේ අතේ ඩිජිටල් කැමරා එකක් දිබ්බා. මම ඉතින් මිනිහගෙන් ඇහුවා අය්යේ ඔය කැමරා එක කොහෙන්ද ගත්තේ කියලා.
    මූ කියපි මල්ලි මේක තාත්ති ''abroad'' වලින් ගෙනාවේ කියලා. මට නිකන් ග්‍රීක් වගේ.. පස්සේ මම ඇහුවද කොහෙද..
    ayye ''abroad'' තියෙන්නේ කොහෙද කියලා.. :lol:
    මම හිතුවේ abroad කියන්නේ රටක් කියලා :P

    පස්සේ මට හොඳට මතකයි මම ඕලෙවල් ලියනනකොට ඉන්ගිරීසි පේපර් එකට ඔය abroad කියන වචනය දාලා තමා ලියුමක් හරි එසේ එක හරි ලිව්වේ

    අපිත් ධර්මරාජේ තමා:D
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේක දැකල හිනා ගිය පන යන්න. මමත් අම්ම්බනට චා වෙලා තියෙනවා.. එත් ඔක්කොම මතක නැහැ. මතක් වුනහම දැන්නම්. එකක්නම් මතකයි.

    මග ඉස්කෝලේ කොල්ලෝ පොඩි ලනු කැල්ලක් දුන්නා.:frown: මමත් ඉතින් ගිල්ලා ලනුව ඉවර වෙනකන්. :baffled: කෙල්ලෙක් විදිහට මට msg කලා. සුද්ද English වලින්. මගෙන අහල තිබුනා ඔය කොහොම කෙනෙක් ද කියලා. මම එකට මුලින් එක එක ඒවා කියල අන්තිමට ගහලා තිබුනේ. "I'am a very sensitivity boy" කියා. ඊට පස්සේ ඉතින් ඉස්සොලේ ඇදුම් ඇදගෙන ගියාට නැහැ වගේ තමයි.
     

    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    meka dakkama mathak une davasak computer cls eke (lassana mis kenek enne :P) form ekak puravanna dunna, mata male/female pataluna female kiyala gahuve , mis mokuth nokiya nonndi hinavak dala giya. io mathak venakotath lajjai :D
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    matanam mathak wenne naha hina yanathramata ekak ath api O/L dawas wala hitiya mata yaluwek ...ooonam patta he,,,dan hoo agiya athak naha...okatath atharam kadda baha...matath a dawas wala yantham kiyawa ganna puluwan...

    ape padama wela thibune TREE ithin oke eka eka parts kiyanna onee... muta akuru 26 wath baha... ithin mama moota dura hindan eka eka signals enwa ewa mu assume karala...uththra deegena enawa... leaves,roots,flowers,etc....

    moota anthima eka set une mara ekak...ekata mama signal kare ape JOKA... a kiyanne gase "trunk" ekata...muta eka amathaka wela....

    kiyapi lankat (ලන්කට් ) kiyala...ithin munada teachertath nawaththa ganna baruwa giya hinawa.... :lol: :lol: