I normally understand tear down videos. But this one needs special background search even to understand the mechanism

check it out. To all of you car fans.

meka engine eka nemei machan. meka hybrid synergy drive system eka. meke anik paththe thama petrol engine eka thiyenne.මම හිතන්නේ බාගෙට ගලවලා කරන්ට් එක දෙන්න ගියාම වැඩ කලේ නැත්තේ ඒක ඔන් වෙන්න අවස්ය කරුණු ගොඩක් කොටස් ගලවපු එකෙන් නැති උනා. අනික මේක තේරුම් ගන්න අඩුම ගානේ එන්ගින් කීපයක් ගලවලා තියෙන්න ඕනේ... උඩින් පල්ලෙන් කියන දේ තේරෙනවා බොහොමයක් උන් කරන වැඩ එන්ජින් එකේ ඇතුලත් වැඩ කරන විදිහ පිලිබද අවබබොදයක් තියාගෙනයි කරන්නේ කියලා..
meka engine eka nemei machan. meka hybrid synergy drive system eka. meke anik paththe thama petrol engine eka thiyenne.
එතන කොහොමටත් උන් කියනවාත් එක්කනේමොරිස් මයිනර් ගත්තාම එහෙම වෙනවාhybrid නම් ඕන නැහැ මගේ car එක accident වෙලා විදපු දුකක්. parts ගණන් car එකට වැඩිය![]()

Aththatama me mokakda ban lokka aiye,.,,
Video eka baluwata melo sansarayak therune nahane

