Prius Synergy Drive Full Tear down

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Wow Awesome...!!!!

    000204AE.gif
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම හිතන්නේ බාගෙට ගලවලා කරන්ට් එක දෙන්න ගියාම වැඩ කලේ නැත්තේ ඒක ඔන් වෙන්න අවස්‍ය කරුණු ගොඩක් කොටස් ගලවපු එකෙන් නැති උනා. අනික මේක තේරුම් ගන්න අඩුම ගානේ එන්ගින් කීපයක් ගලවලා තියෙන්න ඕනේ... උඩින් පල්ලෙන් කියන දේ තේරෙනවා බොහොමයක් උන් කරන වැඩ එන්ජින් එකේ ඇතුලත් වැඩ කරන විදිහ පිලිබද අවබබොදයක් තියාගෙනයි කරන්නේ කියලා..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම හිතන්නේ බාගෙට ගලවලා කරන්ට් එක දෙන්න ගියාම වැඩ කලේ නැත්තේ ඒක ඔන් වෙන්න අවස්‍ය කරුණු ගොඩක් කොටස් ගලවපු එකෙන් නැති උනා. අනික මේක තේරුම් ගන්න අඩුම ගානේ එන්ගින් කීපයක් ගලවලා තියෙන්න ඕනේ... උඩින් පල්ලෙන් කියන දේ තේරෙනවා බොහොමයක් උන් කරන වැඩ එන්ජින් එකේ ඇතුලත් වැඩ කරන විදිහ පිලිබද අවබබොදයක් තියාගෙනයි කරන්නේ කියලා..
    meka engine eka nemei machan. meka hybrid synergy drive system eka. meke anik paththe thama petrol engine eka thiyenne.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    meka engine eka nemei machan. meka hybrid synergy drive system eka. meke anik paththe thama petrol engine eka thiyenne.

    ඒක මම දන්නවා ඔතන මම කීවේ නිකං වචනෙට:P එතන කොහොමටත් උන් කියනවාත් එක්කනේ
     
    Last edited: