පිස්සුද....මම පිරිසිදු හිතක් තියන එකෙක්.....කැත හිත සහෝ කැත හිත..![]()



රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....??SLT මගුලේ අවුලක් වගේ.....
![]()

ආදරයෙන් පිලිගනිමු !උබලා එකෙක්වත් මාව අදරයෙන් ත්රෙඩ් එකට පිළිගත්තෙ නැ නෙද


එහි කිසිදු ගැටලුවක් නැත......ඔබේ හැගීම පිළිබදවා මා කිසිවක් නොදනිමි !
ඇයි පිරිමි උනාම කොන්ඩෙ නැති වෙන්න ඕනෙද?ගෑනු ළමයෙක් උනාම කොන්ඩෙ තියෙන්න ඕන කොහොමත්...![]()


දුක තමා...... ෆුඩ් සිටියටත් ගාටලා තමා එන්න උනේ අන්තිමට.......
බදින්න එපා බං...... ලව් කර කර විතරක් හිටපල්ලා......
![]()
සෙට් උනේ නෑ නේද?ඇයි මීට කලින් ඉරිසියාකාරයො දැකලා නැද්ද.. වැ.බ.ය.ම![]()

ඇයි මීට කලින් මගේ ඇවටාර් එක දැකලා නැද්ද.. වැ.බ.ය.ම. පාර්ට් 2![]()
