ලබාදුන් දැනුම අප්රමාණයි....
දුන් ඔවදන් අනේකයි....
ඔබ නැති අඩුව පුරවනු නොහැකියි....
පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......
දුක අතරින් වචනයකට ගලපා ගත හැක්කේ එපමණයි....
චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!

දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ
අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද
අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැවු කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළඟින් උන් කාලය මතකද
සුදෝ එපා අඩන්න... අපි යංකො කඩේට.

අපිව දැන් කවුරුත් ගනන් ගන්නේ නැති නිසා හොරෙන් අහන්න හිතා ගත්තා![]()

ඒ කිව්වේ....![]()

ummaa උයා විතරයි හොද![]()

ayi mak wenawadha