2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ලබාදුන් දැනුම අප්‍රමාණයි....
දුන් ඔවදන් අේකයි....
ඔබ නැති අඩුව පුරවනු ොහැකියි....
පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......
දුක අතරින් වචනයකට ගලපා ගත හැක්ේ එපමණයි....
චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!


:yes::dull:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලබාදුන් දැනුම අප්‍රමාණයි....
දුන් ඔවදන් අේකයි....
ඔබ නැති අඩුව පුරවනු ොහැකියි....
පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......
දුක අතරින් වචනයකට ගලපා ගත හැක්ේ එපමණයි....
චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!

:yes:
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද

අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැවු කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළඟින් උන් කාලය මතකද
11.gif
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    දැන් අපි සුභාවිත වෙමු
    Laughing04.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපිව දැන් කවුරුත් ගනන් ගන්නේ නැති නිසා හොරෙන් අහන්න හිතා ගත්තා:rolleyes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඒ කිව්වේ....:oo::oo::oo:

    මම නං දන්නේ නෑ කාළගුනේ තමයි කිව්වේ ,
    අද ඉදන් 14 වෙනකන් ලන්කාවට උඩින් තමයි ඉර ගමන් කරනව කියන්නේ , ඉස්සරහට තවත් රත් වෙන සීන් එකක් තියෙන්නේ:oo:
     
    Status
    Not open for further replies.