NOKIA FAN CLUB

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    front facing cam ekayi , nfc support එකයි අවශ්‍ය නැතිනම් lumia 520 phone eka godak laba windows 8 phone ekak. oke price eka 20-25 wage wei godak welawata.

    lumia 520 620 720 gannawa nam ewaye godak ram illana games gahanna baha, "temple run " wage games 512MB ram ekka wada karanne naha.

    machan temple run 512 ram eka hodata wada, even temple run 2....
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    2rel4xj.jpg

    මේ සතියකට කලින් විතර කලින් දැකපු නිව්ස් 1කක්....nokia asha ..නොකිය එකෙන් ලැබෙන ආරංචි වලට අනුව මේ ජංගම දුරකථන මාදිලිය බොහෝ විට mid range smartphone වේවි කියල කියා වෙන්නේ.මෙහි වරණ nokia lumia series වන අතර හැඩය apple i phone ට සමානකමක් ගන්නවා..
    2hebml1.jpg
    මෙහි 1ghz prossesor 1k...usb otg..5mp cam..led flasher 1k අඩංගු වෙනවා

    :D:D:D:yes::yes:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    machan temple run 512 ram eka hodata wada, even temple run 2....

    වැඩ කරන්නේ නැහැනේ, මම l 620 එකට බාගන්න බැලුව, ඒත් 512mb මදි කියලනේ කියන්නේ. ???
    WP8 wala ta thama temple run 2 release karala naha neda?

    v4002v.png
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැඩ කරන්නේ නැහැනේ, මම l 620 එකට බාගන්න බැලුව, ඒත් 512mb මදි කියලනේ කියන්නේ. ???
    WP8 wala ta thama temple run 2 release karala naha neda?

    v4002v.png

    ow ban 512mb ram walata optimized karapu game 1kak hadanawa kiyala kiyanawa...ow tama 2 awith naa ban
     
    • Like
    Reactions: wolwerine

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    25k5xf9.jpg


    නොකියා ලුමියා අලුත්ම ජංගම දුරකතනය මෙය වේ.සමාගම මගින් මෙහි කේත නාමය catwalk යනුවෙන් සදහන් කර ඇත.මෙම දුරකතනය 2013/5/15 දින නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වී ඇත.ඇලුමිනියම් බඳ.8.7mp pure view camera with optical image Stabilization,මෙන්ම මෙම දුරකතනය 8.7mmගණකමින් යුතු වේ.
    මෙහි විශේෂාංග
    Dimensions: 129mm x 8.4mm x 71mm Display: OctaOLED 4.5″ 1280X768
    Weight: 132g in Weight Camera: 8.7MP with f2.0 & Opitcal Image Stabilzation (May offer XENON Flash with LED)
    RAM: 1GB / 16GB ROM
    CPU: Snapdragon S4 1.5GHz Dual Core
    Battery: 2000mAh non removeable battery
    Body: All aluminium
    එමෙන්ම සමාගම 41mp pureview ios සහිත ජංගම දුරක්තනයකුත් කලඑළි දැක්වීමට කටයුතු කරමින් යන බව ආරංචි වෙමින් පවතී


    zvewdu.jpg

    1y7951.jpg
    :D:D:yes::yes::yes::yes:
    othana ios wenuwata ois wenna oni..sry
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඊයේ පෙරේදා ඉපදිච්ච චු කොල්ලන්ට ඉතින් Android මැජික් දවස ගානේ ෆෝන් එක චාර්ජ් කර කර ඉන්නවා ඇරෙන්න වෙන වැඩක නැති හින්දා හොඳා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊයේ පෙරේදා ඉපදිච්ච චු කොල්ලන්ට ඉතින් Android මැජික් දවස ගානේ ෆෝන් එක චාර්ජ් කර කර ඉන්නවා ඇරෙන්න වෙන වැඩක නැති හින්දා හොඳා

    dionosauruth ohoma kiwwalu! :P
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    How to overclock, enhance & boost Nokia N8's CPU, GPU and make more RAM available for

    16hnc53.png


    නොකිය n8 කියන්නේ දැන් ටිකක් පරණ ෆෝන් එකක්.එත් හොද battery කාලයක්.හොද දෘඩාංග{HDMI out with 5.1 dolby digital plus surruond sounds),හොද සන්නිවේදන පහසුකම්.විශේෂයෙන්ම තවමත් වෙනත් සමාගමක ජංගම දුරකතනයකට අඩංගු කිරීමට නොහැකි තරමේ සුපිරි කැමරාවක්(12mp,28mm wide angel optics from carl ziees) අඩංගු වෙලා තියෙනවා.ඉතින් අද කියන්න n8 cpu,gpu 1 overclock and enhanced කරන්නේ කොහොමද කරගන්නේ කියල.මේක පහසු වැඩක්.පහල තියෙන උපදෙස් පිලිවලට අනුගමනය කරන්න

    1.Jailbreak Nokia N8 with Norton Unlock Hack
    2.Run ROM Patcher and Enable OPEN4ALL Patch.
    3.Copy the Private folder to C:/ Phone Memory and replace any files, if prompted.
    4.Copy the Patches Folder to E:/ Mass Storage Now Apply OverClock_CPU_Nokia_Belle.rmp Patch from ROM Patcher and add it to auto from options.
    5.Restart your Phone to observe boosted performance of your Nokia N8.
    :yes::yes::yes::yes::yes: