Honda Jade CB250F

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ade volty bike gana wistharayak dapanko..... plzzzzzzz..... uba bike gana danna kenek vidihata volty recommend karanawada.....? nadda....? plzzzzzz machan loku udawwak...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ade volty bike gana wistharayak dapanko..... plzzzzzzz..... uba bike gana danna kenek vidihata volty recommend karanawada.....? nadda....? plzzzzzz machan loku udawwak...
    දාන්නම් මචන්.... වෙලාව හරස් වෙලා දැන් ඔක්කම වැඩ වලට.....!
    MCHN Uba Ape NIshantha Ayyawa aduranwada ?
    ඔව් මචන්.......!
    very educational. thanks for shearing +6
    Thanx මචන්...!
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචං Kandyan. උඹ කියපුවට තව එකක් add කරන්න ඕන. මේක ඇත්තටම FB එකේ දාලා තිබ්බෙ සම්පත් කියල කෙනෙක්.

    Chassis 110/120 gear padle එක එන්නෙ rotary ලු.
    Chassis 100 එන්නෙ normal එකක්ලු.

    Chassis 100
    32610_10201610415043577_1076105325_n.jpg

    Chassis 110/120
    935828_10201610419003676_1214584356_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපිට කොයින්ද ජේඩ්.....?? ජේඩ් ගත්තා කියමුකෝ.... කෝ බොල පෙට්‍රල් ගහන්න ඔච්චර සල්ලි..... :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං Kandyan. උඹ කියපුවට තව එකක් add කරන්න ඕන. මේක ඇත්තටම FB එකේ දාලා තිබ්බෙ සම්පත් කියල කෙනෙක්.

    Chassis 110/120 gear padle එක එන්නෙ rotary ලු.
    Chassis 100 එන්නෙ normal එකක්ලු.

    Chassis 100
    32610_10201610415043577_1076105325_n.jpg

    Chassis 110/120
    935828_10201610419003676_1214584356_n.jpg
    ඔව් මචන් උඹ හරි. මට එක දාන්න බැරි උනා.....! :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපිට කොයින්ද ජේඩ්.....?? ජේඩ් ගත්තා කියමුකෝ.... කෝ බොල පෙට්‍රල් ගහන්න ඔච්චර සල්ලි..... :(

    බිස්නස් කරන අයට ඕවා ප්‍රශ්නද....? :shocked::lol::P
     
    • Like
    Reactions: pradeeplaks

    pradeeplaks

    Member
    Nov 3, 2007
    397
    49
    0
    KADAWATHA
    machan ax-1 ekai jade compare karala wistharayak danna puluwanda? sepa pahasuwa, handling, maintain wage. oyage jade & ax-1 thread serama kiyewwa. mama laga jade thibila thiyenwa but ax- 1 pedala ne. dennekta km 100 withara yanna puluwan hodama bike eka mokadda?

    thanks for your posts
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan ax-1 ekai jade compare karala wistharayak danna puluwanda? sepa pahasuwa, handling, maintain wage. oyage jade & ax-1 thread serama kiyewwa. mama laga jade thibila thiyenwa but ax- 1 pedala ne. dennekta km 100 withara yanna puluwan hodama bike eka mokadda?

    thanks for your posts

    wadi wistara kandian daai..

    dennekta 100Km nemei ita wada hari yanna puluwan kiyala mage nam hithatama wadune
    Honda jade
    Honda Hawk 250 & night hawk 250
    Honda CD125, 200
    Kawasaki ZZR 400

    and every tourer catogary bikes..
     
    • Like
    Reactions: pradeeplaks

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machan ax-1 ekai jade compare karala wistharayak danna puluwanda? sepa pahasuwa, handling, maintain wage. oyage jade & ax-1 thread serama kiyewwa. mama laga jade thibila thiyenwa but ax- 1 pedala ne. dennekta km 100 withara yanna puluwan hodama bike eka mokadda?

    thanks for your posts

    AX-1

    Dual Sport bike එකක්. ඒ කියන්නේ off road n road දෙකටම හරියනවා.
    Single cylinder
    සැප පහසුව - මේක නම් ටිකක් අඩුයි දුර යනකොට.මොකද සීට් එක පළල අඩු සහ එබෙන ගතිය අඩු නිසා.

    Handling- නරකම නැහැ. නමුත් ගුරුත්වකෙන්ද්‍රය පහලට එන තරමට තමයි handling පහසු වෙන්නේ. ඒ නිසා Jade තරම්ම හොඳ නැහැ.හැබැයි බර අඩුයි.

    Maintenance - මේක නම් අඩුයි මොකද එක සිලින්ඩරයක් නිසා carb එකයි තියන්නේ. ඒ නිසා tuneup වලට සහ parts replace කරනකොට උනත් ලේසි. නමුත් මේකේ engine hack වෙන සහ CDI ලෙඩ ටිකක් ජනප්‍රියයි. ගොඩක් අය CDI නම් repair කරගන්නවා. නමුත් සමහර වෙලාවට හරියන්නේ නැහැ.අනික තමයි mono shock එක බලන්න ඕන.

    Jade

    Jade ගැන ඉතින් මම මේ තත්‍රෙඩ් එකේ කියල තියනවනේ. ගමනේ පහසුව නම් ගොඩක් හොඳයි.හොඳයි කියන්නේ හොඳටම සැපයි. නමුත් නඩත්තු කරන්න ටිකක් වියදම් යනවා.තෙල් කරන්නෙත් AX-1 එකට සාපේක්ෂව අඩුවෙන්.Tune up (carb problems), battery, regulator ප්‍රශ්න හැර වෙන ගැටළු නම් එනවා අඩුයි.