එලකිරි එකේ ඉන්න ගොඩාක් අය Ebay එකෙන් ඔරලෝසු ගෙන්නනවනෙ.මම දැක්කා ගොඩාක් අය ගන්න හොද ඔරලෝසුත් හොයනවා.ඉතින් අපි ගත්ත, ගන්න ඉන්න ඔරලෝසු මෙතන Post කරමු මචන්ලා..!
මේ තියෙන්නෙ
janakacd යාලුවගෙ Cool Ebay Gadgets II Thread එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1461436

Last edited:
