෴එච් ආර් ජෝතිපාල | H R Jothipala | NonStop෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴එච් ආර් ජෝතිපාල | H R Jothipala | NonStop෴

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    1753988854c26fc5a9515bc3bc4aa92e3d3f3fff.jpg

    17539887f8832b4a92c5e091987aac52f473fae2.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png


    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif



    17452112a539d1b621bf755ae5a2c449d292460e.png


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක්වන්න අප්‍රේල් 12 වන සිකුරාදා රාත්‍රී 8 සිට.. අමරණීය කළාකරු එච්.ආර් ජෝතිපාලයන් සිහිගැන්වුම..
    ඇඳුරිදු සස්ලිට් සමගින්..:love:

    374500_494956223905325_640210661_n.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න අරක මං ඔයාට එව්වා..:yes:

    menna mama asama song 1 :love: : )

    මම නම් හැම සිංදුවටම වගේ කැමතියි..:D:yes: මගේ ගාව සිංදු ඔක්කෝම ටික ඇති.. අප්ලෝඩ් කරන්නම්කො සෙට් එකම..

    එල වැඩක් මචං

    2ignbea.gif


    ++REP
    තෑන්ක්ස් කොල්ලා..

    11.gif
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එක්වන්න අප්‍රේල් 12 වන සිකුරාදා රාත්‍රී 8 සිට.. අමරණීය කළාකරු එච්.ආර් ජෝතිපාලයන් සිහිගැන්වුම..

    ඇඳුරිදු සස්ලිට් සමගින්..:love:


    374500_494956223905325_640210661_n.png

    ස්තුති සහෝ..... හැමදාමත් වගේ නියමම වැඩක්.... වැදගත් ආරංචියක් දුන්නේ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆට්ට

    මම ආසම ජොතිගෙ
    නිසසල හදවත කියන එකට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pattai machan
    uba patta upload kirillak ne karanne
    rep balu....
    පුලු පුලුවන් හැටියට අප්ලෝඩ් කරනව මචෝ.. ඒත් දුක සෑහෙන ගාණක් බාගන්නවා.. ඒත් බම්ප් එකක් දාන්නෙ නෑ.. මට රෙප් ඕනම නෑ.. බම්ප් එකක් තිබුණම වැඩිත් එක්ක..:yes: උඹ නම් අනිවා මගේ හැම ත්‍රේඩ් එකට කොමෙන්ට් එකක් දානවා.. ඒකට බොහොම ස්තුතියි..!

    math download wenna damma :yes:
    ayyata godak thanks apith ekka mewa beda gannawata.. :)
    එලස් නංගියා.. ඉදිරියෙදි තවත් ඇල්බම් දාන්නම්කො පුලුවන් හැටියට..:yes:

    තෑන්ක්ස් මචෝ..

    niyamai.mamath kematima gayakayek.
    එකෙන්ම මචෝ.. අමරණීය හඬක්..:love:

    සෙට් වෙන්න ඕන කොහොම හරි..:love:

    තෑන්ක්ස් මචෝ..

    math download wenna damma :yes:
    ayyata godak thanks apith ekka mewa beda gannawata.. :)
    tuzki-bunny-emoticon-035.gif
    එලස් මල්ලියා..:yes::rofl:

    ස්තුති සහෝ..... හැමදාමත් වගේ නියමම වැඩක්.... වැදගත් ආරංචියක් දුන්නේ...
    අහන්නෙ නැද්ද එළකිරි රේඩියෝ.. සස්ලිට් අයියගෙ, දත් කිඹුලා අයියගෙ වැඩසටහන් පට්ටනේ..:yes: මීට කලින් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා ගැන වැඩසටහනකුත් කලා.. පට්ට සුපිරි..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks rep2+
    Welcome මචෝ..

    ෆට්ට

    මම ආසම ජොතිගෙ
    නිසසල හදවත කියන එකට

    එල එල ගයියා.. මම නම් ඉතිං හැම සිංදුවටම වගේ ආසයි.. වැඩියක්ම ආස පාලු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයට.. ජෝති මහත්තයගෙ සිංදුත් ඔක්කොම වගේ ඇති මං ගාව..:yes: ඉදිරියෙදි අප්ලෝඩ් කරන්නම්කො.. මගේ අප්ලෝඩ් අවුල් බං.. නැත්තං අදම දානවා ඔක්කොම..

    2mqnoy1.jpg