ඇට ගැහුනු ඇගවල්ය - ණයට කන බඩවල්ය

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඇට ගැහුනු ඇගවල්ය - ණයට කන බඩවල්ය

    ඇට ගැහුනු ඇගවල්ය - ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල් - අරන් යන පොරවල්ය

    මග දෙපස කොඩිවැල්ය - මුව සිනහා මන ලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය..


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වරදක් නැහැ බන් මොකො පෙන්න නැත්තෙ හිරෙවත් ගියාද?:rofl:
    හිරේ ගියා වගේ තමා බන්, වධකයෝ සෙට් එකක් බන් වැඩ කරන තැන ඉන්නේ.. උන්ට හැම මගුලටම පේන්නේ මාව...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිරේ ගියා වගේ තමා බන්, වධකයෝ සෙට් එකක් බන් වැඩ කරන තැන ඉන්නේ.. උන්ට හැම මගුලටම පේන්නේ මාව...

    වැඩ කියනකොට එකෙකුට ගහපන් ලෙ එන්න ඉට පස්සෙ අනිත් උන් මොනවත් වැඩ උබට කියන එකක් නැහැ:cool:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ශ්‍රී ලංකාවේ ආශ්චර්ය ගැන කියවෙන මනහර ගීතයකි.