ඇට ගැහුනු ඇගවල්ය - ණයට කන බඩවල්ය
ඇට ගැහුනු ඇගවල්ය - ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල් - අරන් යන පොරවල්ය
මග දෙපස කොඩිවැල්ය - මුව සිනහා මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය..
වේලකට හාල් පොල් - අරන් යන පොරවල්ය
මග දෙපස කොඩිවැල්ය - මුව සිනහා මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය..



ණයට කන බඩවල්ය