NOKIA FAN CLUB

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    nokia eke mail address thorana tharagayakin mata pound 500,000.00 labuna kiyala mail ekak awa eka transport chrges pound 300 illanawa oyalatath mehema ekak awada?
    meka boruwak neda????
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මචන් මට n73 එකකට software දාන හැටි කියල දෙනවද ??? නැත්තන් EK එකේ දාපු thread එකක් හරි හොයල දියල්ලකෝ මචන්ලා ... :sorry:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Asphalt 7 Heat HD Gameplay Demo on Nokia Lumia 720 - Now supports playback on Lumia d

    720 - Now supports playback on Lumia devices with 512MB of RAM


    2s12a0n.png



    direct download...click...http://www.n8fanclub.com/2013/04/asphalt-7-heat-hd-gameplay-demo-nokia-lumia-720.html:D:D:D:D:D:yes::yes::yes::yes:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nokia lumia 950 leacked..

    54j0iw.jpg


    මෙම ස්මාර්ට් දුරකථනය පිලිබඳ වැඩිදුර නම් තවම හෙළි වෙලා නැහැ.....1280*768 ක විභේධනයක් තිරයක්.2GB RAM,උසස් කරන ලද කැමරාවක් WITH XENON FLASH,විශිෂ්ඨ බැටරි ආයු කාලයක් වැනි සීමිත තොරතුරු තමා දැනට හෙළිවෙලා තියෙන්නෙ.
    :yes::yes::yes::yes::yes::yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Download Modern Combat 4: Zero Hour, HD Game for Nokia Lumia Smartphones from Windows

    zkij37.jpg

    Modern Combat Zero Hour - The best HD first person shooter game is now available for Nokia Lumia Windows Smartphones at Windows Phone Store as a paid game title with the price tag of $6.99. The game 's XAP installer is around 1GB. Best Action FPS game is back on smartphone with a new chapter to push the boundaries of mobile gaming even further. In the wake of nuclear warfare, the only chance to avoid global devastation is in the hands of the few elite soldiers who must track down and rescue the world’s leaders from a frighteningly familiar terrorist group.

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    2010 vs 2013: N8 vs Xperia Z Camera Shootout

    Nokia N8 day' continues here on AAS with a camera shootout. Released in 2010, the Nokia N8 wasn't the first 12 megapixel/Xenon-flash camera-toting smartphone (the Sony Ericsson Satio would contend that honour), but it was the best and by far the biggest selling. And the N8 is still loved and used by millions, even today, getting on for 3 years later. The competition are claiming to have caught up with Nokia though - Sony's latest smartphone flagship is the Xperia Z, seen here, with 13 megapixel next-gen Exmor RS sensor. How does it compare to the camera in Nokia's 2010 masterpiece?

    N8 (left) Xperia Z (right)

    kb8zh5.jpg


    rtf69z.jpg


    2ngwopt.jpg


    2nkn9n9.jpg


    65n3tv.jpg


    4ikeja.jpg
    :yes::yes::yes::yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    35b9fea.jpg
    මේ නොකිය සමාගමෙන් නිෂ්පාදනය කරන්න යන අලුත්ම ස්මාර්ට් පෝන් එක ගැන අලුත්ම විස්තර...
    මෙය මේ එන ගිම්හාන සමයේ ඇමරිකාවේදී නිකුත් කිරීමට සමාගම සැලසුම් කරගනිමින් යන බැවි ආරංචිය.මේ වන විට දුරකථනය පරීක්ෂණ මට්ටමේ පවතී.

    මෙය dual-core processor හා quad-core processor වශයෙන් නිකුත් වේ.විශේෂත්වය වන්නේ මෙතෙක් කිසිම දුරකතනයක නොයෙදූ අධි බල Snapdragon 800 quad-core processor යොදා ගැනීමි.එමෙන්ම මෙම දුරකථනය
    41mp pure view with ois කැමරාවකින්
    +/- Variable Aperture carl ziess lenses
    led with xenon flash
    detailed camera interface
    fm Transmitter
    1280*768 amoled display
    2000mAH battery සමන්විත වේ. එමෙන්ම මෙම දුරකථන video recording 2k හෝ 4k විය හැකි බවද සදහන් වේ(Ultra HD=2k=2048*1080....4k=4096*2160)
    kdvjw1.png
    http://vimeo.com/47851749.​
     
    Last edited: