Java තියෙන වෙබ් සයිට්ස් iphone එකෙන් බලන්නේ කොහොමද. විශේෂයෙන්ම java based online streaming player වගේ තියෙන සයිට්ස්.
Safari එකේ කොහොමත් flash සහ java රන් වෙන්නේ නැ.. නමුත් දැන් App store එකේ ඕනේ තරන් Browsers තියෙනවා flash සහ java රන් වෙන..
Java තියෙන වෙබ් සයිට්ස් iphone එකෙන් බලන්නේ කොහොමද. විශේෂයෙන්ම java based online streaming player වගේ තියෙන සයිට්ස්.
iphone 3gs - 32GB (A1303) ekak thiynawa country lock una,,eeka unlock karannne kohomada??? , step by step guid ekk nedda,,,mageth nemei phone eka, yaaluwekge
මචන්ල, මගේ iphone 3g එක restore කරන්න ගිහින් resatart වෙද්දී apple logo1 ලග හිර උනා.. පස්සේ මම itunes වලින් phone1 restore කරන්න බැලුව. ඒ උනාට firmware update 1දි error massage 1ක් එනවා(an unknown error occured(1015))ඔය විදියට. කොච්චර try කරත් වැඩේ හරි ගියේ නෑ.. මොකද මම දැන් කරන්නේ? දන්න කෙනෙක් උදව් කරන්න..
.ජේල් බ්‍රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ.
.මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්‍රෙක් එකක් ඈවිත් නෑ
...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...
X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා
..අනේ..................මචන්ල, මගේ iphone 3g එක restore කරන්න ගිහින් resatart වෙද්දී apple logo1 ලග හිර උනා.. පස්සේ මම itunes වලින් phone1 restore කරන්න බැලුව. ඒ උනාට firmware update 1දි error massage 1ක් එනවා(an unknown error occured(1015))ඔය විදියට. කොච්චර try කරත් වැඩේ හරි ගියේ නෑ.. මොකද මම දැන් කරන්නේ? දන්න කෙනෙක් උදව් කරන්න..

මගේ iPhone 4 එක අයි ඔස් 6.1.3 වලට අප්ඩේට් කරා දන්නෑතුව..ජේල් බ්‍රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ.
.මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්‍රෙක් එකක් ඈවිත් නෑ
...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...
X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා
..අනේ..................
puluwan unoth 25k wage nam yanwa
redsnow eken jailbreak karann puluwan iphone 4Machan,
I have an iphone 4, a factory unlocked one.
This phone does not sync with itunes now, I am getting the following error message in the PC,
"iTunes could not connect to this iPhone. An unknown error occurred (0xE8000012)"
I read many online forums & tried many things but still the problem exist machan.
Saho 4 ekei 4S ekei wenasa hoyanne kohomada??????
machan US apple ID ekak hoyaganna puluwanda? net eke hadana hati thiyanawa but dan ewata detect wenawa. danna widiyak thiyanawanam hari, nathham app tikak download karaganna US apple ID ekak denna puluwan kenek hari innawanam kiyanna. loku pinak. wishwasaya surakimi.
කේබල් එක මාරු කරලා බලන්න. ගොඩක් බාල ඒවා ගත්තම් ඔහොම වෙනවා. කබල් එක මාරු කරලත් හරි ගියේ නෙතින්.
DFU දාලා Restore කරලා බලන්න. ( ලොක් එකක් නෙමේ නං.)
