ඔන්න මං thread එකක් පටං ගන්න යන්නෙ
මම මේ දවස් වල මේ මේ පැත්තෙං ඉගෙන ගන්නවා ඉතිං දන්න දෙවල් කියලා දෙන්න ඔන කියලා හිතුනා
මට මුලින්ම දැන ගන්න ඔන Graphic an Animation පැත්තෙං ඉගෙන ගන්න කැමති අය ඉන්නවද කියලා Basic ටිකෙ ඉදලා පටන් ගන්නයි යන්නෙ

බය වෙන්න දෙයක් නෑ..
අමාරුවක් නෑ උත්සහ කරොත් අනිවා ලේසි
මෙ මං එහෙමයි ඉගෙන ගත්තෙ.
මොනම හරි දෙයක් ඉගෙන ගන්න එකෙන් කිසිම පාඩුවක් වෙන්නෙ නෑනෙ
මේ Softwares වල Basic tutorials වල ඉදලා තමා ටික ටික කියලා දෙන්න යන්නෙ! 
3D Studio Max
Maya
Adobe Photoshop
Adobe Illustrator
InDesign
CorelDraw
Adobe Premier
ඉතිං මට දැන ගන්න ඔන මෙතන කට්ටියගෙ කැමැත්ත අකමැත්ත මෙ පැත්ත ඉගෙන ගන්න කැමති අය ඉන්නවනං අනිවාරෙන් Comment එකක් දාලා යන්න.!

එහෙම කැමති අය වෙනුවෙන් තමයි මේ ත්රඩ් එක දාන්නෙ
ඔන්න Poll එකකුත් දැම්මා එකට Vote එකක් දාලා යන්න
ස්තූතියි..!

Last edited: